🌚💔

438 58 43
                                    

ලමායි...

ප්‍රශ්නයක් තියෙනවා🌚

taekook ඇත්ත කියලා හිතන කට්ටියගෙන් අහන්නෙ

ඇත්ත ජීවිත් කව්ද වැඩියෙන්ම වල්🌚

වැරදියට හිතන්න එපා. වෙන අහන්න විදිහක් නෑ.

ටේ ද නැත්තම් කුකීද

මම ටේ කියලා කියන්නෙ මගෙ බෙස්ටි කියන්නෙ කුකී කියලා😔

ඔයාලගෙ උත්තරේ ඕනෙ

කුකී අහින්සකයි ටේ තමා වල්🌚

වැරදියට හිතන්න එපා.
ඒ විදිහට හිතන කට්ටිය මැසේජ් දාන්නෙ නැතුව යන්න🌝

කාතාවෙ නෙමෙ ඇත්ත ජීවිතෙ

විඩියෝ වල තියෙන දේවල් වලින් ඔයාලට මොකද හිතෙන්නෙ

වල් කියන එක ගන්නෙ නැතුව ඇත්ත ජීවිතේ කව්ද ටොප් කියලාවත් කියලා යන්න

ඔයාලා හිතන විදිහ දැන ගන්න ඕනෙ🌚

🌝මීට වල් Jane🌚

Love ( Taekook ) Donde viven las historias. Descúbrelo ahora