Part 18

467 71 20
                                    

Jk pov

ඇග උඩින් බරක් දැනුනු නිසා මම ඇස් ඇරලා බැලුවෙ ඒ මොකද්ද කියලා. මම මේ ලොකේ වැඩියෙන්ම දකින්න කැමති දර්ශනය තමා එතන තිබ්බේ. මගෙ ටේ මගෙ පපුව උඩට ඔලුවත් තියාගෙන කකුලක් මගෙ ඇග උඩිනුත් දා ගෙන හොදටම නිදි මම විනාඩි පහක් විතර එයාගෙ මූන දිහා බලාගෙන් ඉදලා ඔරලෝ‍සුව දිහා බැලුවහමයි තරු පෙනුනෙ වෙලාව 7.45 යි. ටේව නැගිට්ටවන්නත් ලෝබයි මොනවා කරන්නද තව ටිකක් වෙලා ගිහින් ඇහැරෙව්වොත් කනක් ඇහිලා ඉන්න නෑ. මම ටේගෙ මූන දිහා බලාගෙන ඉදලා එයගෙ මුලු මූනම කිස් කරලා.

🐰ටේ බබා නැගිටින්න

🐯හ්ම්ම්

🐰නැගිටින්නකො

එහෙම කියලා මම එයාගෙ ලිප් කිස් කරා ඒත් එක්කම එයාගෙ ඇස් දෙක ඇරලා මම දිහා බලලා හිනා වෙලා ආපහු ඇස් දෙක පියා ගත්තා.

🐯වෙලාව කීයද

'කියනවද නැද්ද'

🐰නැගිටින්නකො යුනී යන්නත් ඕනෙ

එයා එක පාරටම ඇස් ඇරලා මගෙ මූන දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතුව බය වෙලා වගේ මගෙ මූන දිහා බලගෙන ඉන්න කොට මට එක පාරටම ලාවට හිනාවක් ගියා. ඒත් එක්කම එයා ආපහු ඇස් පිල්ලම් ගහලා

🐯වෙලාව කීයද

'උබ ඉවරයි'

🐯වෙලාව කීයද කුකී

එයා මගෙන් එක ඇහැක් උස්සලා අහපු විදිහටනම් දැන් බොරු කියලා ඉවරයි කියලා හිතලා ඔන්න ඔහේ මොකක් හරි වෙන්න කියලා හිතලා කියලා දැන්මා

🐰7.45

🐯😯තමුසෙට මම කිව්වා නේ එලාම් එක තියන්න කියලා ආ..😡

එයා එහෙම කියලා ඇදෙන් නැගිටලා මගෙ දිහාවත් බලන්නෙ නැතුවා ස්ලිපර්ස් දෙක දා ගෙන නැගිටලා යන්න හදද්දිම

🐰දැන් වෙලාව නැති නිසා අපි එකට වොශ් දාමු නේ

🐯😡😡😡

🐰නෑ ඕනෙ නෑ ඔයා දා ගන්න මම ගෙස් රූම් එකකට ගිහින් වොශ් දා ගෙන එන්නම්

ඒක කිව්වා විතරයි එයා මටත් ගස්සගෙන් ගියා යන්න බාත් රූම් එකට

Love ( Taekook ) Where stories live. Discover now