Part 20

522 75 16
                                    

Jk pov

ටේ කාලෙකට පස්සෙ මේ විදිහට සතුටින් ඉන්නවා දැක්කහම මට එන්නෙ කියා ගන්න බැරි සතුටක්. ඒත් එයාට මෙහෙම කරපු එකාට මම හොදින්නම් ඉන්න දෙන්නෙ නෑ.

මම නම්ජූන් හ්‍යියෝන්ගෙ ගෙදර ටිකක් වෙලා ඉදලා එයත් එක්ක ටිකක් වෙලා කතා කරලා මම කාර් එකට නැගලා මම මගෙයි ටේගෙයි හව්ස් එකට එන්න පටන් ගත්තා.

No one pov

ජන්කුක් එයාගෙ ගෙදෙට්ට ඇවිත් ඇතුලට ගිහින් එයාගෙ හමුදා කිට් එක ගලවලා කලු පාට කිට් එකක් ඇදගෙන කලු පාට මාස්ක් එකකුත් දාගෙන එලියට බැහැලා කලු පාට කාර් එකට නැගලා ඒක පදවන්න පටන් ගත්තා.

ටිකකින් ජන්කුක්ගෙ කලු පාට කාර් එක අදුරු කැලෑ පාරකට ඇතුල් කරා. ටිකක් දුරක් කාර් එක එලවගෙන ආපු ජන්කුක් ඔහු එනවා දැකලා ඇරුනු ලොකු කලු පාට ගේටුවෙන් ඇතුලට කාර් එක දාලා එහි තිබූ ලොකු මෙන්ශන් එක ඇතුලට ගියා.

ජන්කුක් ඇතුලට යනවත් එක්කම එකේ ඇතුලෙ හිටපු කලු කෝට් ඇදගෙන හිටපු කට්ටිය හිටිය තැන් වලම සිටගෙන ආචාර කරන්න පටන් ගත්තා.

ආචාර මැද තවත් ලොකු කාමරයකට ආපු ජන්කුක් ඇතුලෙ තිබ්බ මේසයේ කෙලවරේ තිබූ ලොකු පුටුවෙ ඉද ගත්තා.

🤗jk කට්ටියට එන්න කියන්නද

🐰හ්ම්ම්

ඒත් එක්කම තවත් කලු පාට කෝට් ඇද ගත්තු කට්ටියක් ඇවිත් ඉතුරු පුටු වල ඉදගත්තා.

පැයක වගේ කාලයකට පස්සෙ ඒකෙ ඇතුලෙ කතා කර කර හිටපු පිරිසි විසිරි ගියා.

🐎ජන්කුක් දැන් ටේට කොහමද

🐰වෙනදට වඩා හොදයි. ජින් හ්‍යියෝන්වත් බදාඅ ගත්තා අද. මට ගොඩක් සතුටුයි එයා ගැන.

🐎හ්ම්ම් මටත් සතුටුයි ඒ ගැන. ඔයා එහෙට කට්ටිය යැව්වා නේ

🐰මම සුගා හ්‍යියෝන්ට කිව්වා.

🐎එහෙනම් වැඩේ හරි ඇති

🐰හ්ම්ම් හ්‍යියෝන් මට බොන්න මොනවා හරි ගෙනත් දෙනවද ගෙදර ගිහින් ආවත් මුකුත් කන්නවත් බැරි වුනා😆

🐎යා... ජන්කුක් හ්‍යියෝන්ලට කියලා වැඩගන්න ලැජ්ජා නැද්ද

🐰ජේ හෝප් මට බොන්න මොනවාහරි අරගෙන එන්න.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 08, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Love ( Taekook ) Where stories live. Discover now