Part 04

416 82 4
                                    

____At night____

Jeom house

Mom- ලමායි හැමෝම එන්න කන්න

____time passed____

Mom- හැමෝම එනවා පල්ලහාට

මුලින්ම jikook ඩබල පල්ලහාට ආවා ඊට පස්සෙ නම්ජූන් ආවා. කිසිම කෙනෙක් සද්දයක් නැතුව ගිහින් පුටු වලින් ඉද ගත්තා dinner  එකට

Mom- අනිත් එක්කනාට මල් තියන්න ඕනෙද කන්න එන්න කියන්න😡

Jm- එයා එයාගෙ සෙකට්ට්‍රිත් එක්ක මල් කඩනවා ඇති ඔම්මා

Jk- ජිමින් කට වහ ගන්නවා (හිමින්)

Jn- මම බලලා එන්නද ඔම්මා

Mom- නෑ ඕනෙ නෑ මම බලලා එන්නම්

Nj- හ්ම්ම්

Jm- මේ මොකද වුනේ

Nj- මොනවා වෙන්නද

Jm- අම්මා කැමති වුනාද

Nj- ඕ 😌

Jm- ඒ කියන්නෙ මගෙ එකටත් ගොඩ තමා😆

Jk- එහෙනම් අපි ඒකත් කියමු නේ හ්‍යියෝන්😏

Nj- ඒක තමා 😏

Jm- නෑ නෑ ඕනෙ නෑ මම ඒවා බලා ගන්නම්😒😒

Jk- නෑ ඉතින් අපි මේ උදව්වක් කරන්න කියලා බැලුවෙ නේද හ්‍යියෝන්😏

Nj- 😏😏

Jm- අන්න අම්මා එනවා නවත්තන්න දැන් ඕක් (හිමින්)

Jm- මෙන්න් එක්කෙනෙක් රතු වෙලා😌

Jk- ආව්ස් සප්පා..😏

Nj- අපි මේ උඩට එන්නත් එක්ක හැදුවෙ මොකෑ පරක්කු කියලා බලන්න😏

Mom- නෑ නෑ මුකුත් නෑ කන්න😶

Jm- මොනවා කන්නද මේසේද කන්න කියන්නෙ😑

Mom- මිනී... ඔය කෑම ටික දැන් ගෙන්න

Mom- මමයි අප්පයි එකට කෑම කනවා ඔයාල තුන්දෙනා කාලා නිදා ගන්න යන්න හෙට කතා කරමු😊

Jk- ආව්ස් අප්පා විනාඩි පහෙන් අම්මගෙ ගෑස් බස්සලනේ😏

Mom- හ්ම්ම් හ්ම්ම් ජිමින් මට ඔයාට හෙට සුබ ආරන්චියක් කියන්නත් තියෙනවා ගිහින් නිදා ගන්න😊

Jm- මොකක්?😲 අම්මා ඕක දැන් කියන්න බැරිද මට දැන් නින්ද යන එකක් නැති වෙයි😣

Love ( Taekook ) Where stories live. Discover now