Part 14

442 74 30
                                    

01 week ago

Tae pov

අද නම් ගොඩක් සතුටු දවසක් මොකද දන්නවද අද මායි කුකීයි ඩේට් එකකට යනවා. එයා කිව්වා මම කැමතිම ඕනෙ තැනකට එක්කන් යනවා කියලා.

මම උදේම නැගිටලා වොශ් එකක් දාගෙන breakfast එක අරගෙන කාමරේට ආවෙ අදින්න හොද ඇදුමක් හොයාගෙන අල්මාරියේ තියෙන ඔක්කම ඇදුම් ටික එලියට අරගෙන ඔක්කම ටික ඇද ඇද බලලා අන්තිමේට මුලින් ඇන්ද ඇදුමම තෝරගෙන චූටි මේකප් එකකුත් දාගෙන පැයකින් විතර පල්හාට ඇවිල්ලා ජින් හ්‍යියෝන් එක්ක කතා කර කර හිටිටෙ කුකී එනකන්

වෙලාව 8.30☹️ 9.00 ට එනවා කිව්වේ. මම ලෑස්ති වෙලත් ඉවරයි. ඩේට් එකකට යනවා කිව්වහම කලින් එන්න දැන ගන්න එපෑ☹️

මම එහෙම හිත හිත ඉන්න කොට කාර් එකක සද්දයක් ආපු නිසා මම ජින් හ්‍යියෝන්ට දොර ඇරලා මම තාම ලෑස්ති නෑ කියලා කියන්න කියලා මගෙ කාමරේට දිව්වා🙂

මම විනාඩි පහක් විතර ඉදලා පල්ලාහට ඇවිල්ලා ජින් හ්‍යියෝන්ට යනවා කියලා කියලා කුකී ඈපු කාර් එකට නැගලා යන්න පටන් ගත්තා.

🐰මම එද්දිම දුවලා ගියේ මේකප් එක අලුත් කර ගන්නද😏

🐯පිස්සුද මම නිදාගෙන හිටියෙ

🐰ආ ඇත්තද කව්ද දන්නෙ නෑ ජනේලෙන් මගෙ දිහා බලලා එද්දි අතුරුදහන් වෙලා තියෙන්නෙ😏

🐯අපේ ගෙදර හොල්මන් ඉන්නවා දන්නෙ නැද්ද

🐰ආ.. එහෙමද එහෙනම් ජින් හ්‍යියෝන්ටත් හොල්මනක් වැහිලා වෙන්න ඇති හිටියෙ😏

🐯🙁🙁

🐰මට කිව්වා කෙනෙක් 8 ටත් කලින් ලෑස්ති වෙලා මටත් බැන බැන ඉදලා මම එද්දිම උඩට දිව්වා කියලා😏

🐯ඒ මම නෙමේ මම නිදා ගෙන හිටියෙ අපේ හ්‍යියෝන්ට කොහමත් උදේට හොල්මන වැහෙනවා හොල්මනට අත්‍යවශ්‍ය වැඩ ටික කර ගන්න.

🐰අත්‍යවශ්‍ය වැඩ?

🐯ඇයි හොල්මනට රෑ කාපුවා නිදහස් කරන්න එපෑ අනික හොල්මනට ටොයිලට් එකේ ඉදගන්න බෑ නේ එයා ඒක හරහා ගිහින් වැටුනොත් ඒ නිසා අපේ හ්‍යියෝන්ගෙ ඇගට වැහිලා ඒ ටික කරගෙන උදේටත් කාලා යනවා නිදා ගන්න

Love ( Taekook ) On viuen les histories. Descobreix ara