part 01

805 99 6
                                    

jk pov

jm- ජන්කුක්

Jm- ජන්කුකා..

Jm- ජන්කුකා......

Jm-ජන්කුකා... නැගිටලා මෙ දොර අරිනවා නැත්තම් මම අම්මට කියනවා උබ තනියම කාමරේ දොරත් ලොක් කරගෙන කෙල්ලො එක්ක නිදි කියලා

'මොන කරුමයක්ද මේ ඇයි දෙයියනෙ මේ වගේ ඇනයක් එක්ක මාව මේ ලොකෙට එව්වෙ '

ජන්කුක් පුපුර පුපුර ගිහින් දොර ඇරියා

Jk- මොකද

Jk- මොකද? අහන ලස්සන කීයද වෙලාව uni යන්නෙ නෑද්ද? ගිහින් දත් මැද ගන්නවා කටේ ගද

Jk- හරි හරි දැන් යනවා මම එන්නම්

Jm- මේ ඒක නෙමෙ ඊයෙ රෑ මොකද දොර වහ ගෙන කරේ කෙල්ලෙක්ටවත් එන්න කිව්වද

Jk- ජිමින් හියුන්ග්~ ඔයාට ඉක්මනට යුන්ගි හ්‍යුන්ග්ව බැද ගන්න උවමනාවක් තියෙනවද

Jm- හරි හරි😑 යනවා ගිහින් ටග්ගලා වොශ් දාගෙන එනවා යන්න uni යන්න

Jimin pov

'මේ මනුස්සයට මමත් මොනමගුලකට මගෙ පූස් ගැන කියන්න ගියාද මන්දා 😑 කමක් නෑ කියලා ඉවරනෙ මගෙ පූස් මොනවා කරනවද දන්නෙ නෑ mg එකක් දාලා බලන්න ඕනෙ😙'

___________________________________________________

Jikook mom- චිමී බබෝ~ කාත් එක්කද ඔය ඔයා ඔච්චර හිනා වෙන්නෙ කෙල්ලෙක්වත් සෙට් වුනාද😍

Jm- අනේ අම්මා මොකද්ද අනේ කරන්නෙ ඔහම බය කරන්න එපා

Jikook- හරි හරි😑 කෝ මට මගෙ අනාගත ලේලිගෙ photo එකක් පෙන්නන්කෝ ඊට පස්සෙ මම යන්නම්😙

Jm- මොනාද අම්මා කියවන්නෙ එහෙම කෙනෙක් නෑ breakfast එකට මොනාද කන්න තියෙන්නෙ

Mom- මොකක්! තමුසෙලා කවදද මට දුවෙක් ගෙනත් දෙන්නෙ පුත්තු තුන් දෙනෙක්ම හැදුවා එකෙක් තාම මට දුවෙක් ගෙනත් දුන්නෙ නෑ උබලා මම මැරෙනකන්ද ඉන්නෙ

Jk- අම්මා ඉතින් එයා කොහම කියන්නද එයාට ඉන්නේ..

Jm- ඒයි........😲😲

Mom- කට! මොකද්ද කූ ඔයා කිව්වෙ මට මේකගෙ හැකර කට නිසා ඔයා කියපු එක හරියට ඇහුනෙ නෑ

Jm- නෑ නෑ අම්මා එයා මුකුත් කිව්වෙ නෑ

Jk- ඔව් අම්මා මම විශේශ මුකුත් කිව්වෙ නෑ
Jm- අම්මා ඉතින් ඔය කාරනේ ගැන ඔයාගෙ ඔය සූටි පුතාගෙනුත් අහන්නකො😏

Love ( Taekook ) On viuen les histories. Descobreix ara