Info 💜✨

256 17 0
                                    


    ළමයි......... මං මේ කතාව ලියන්නෙ ටිකක් විතර වෙනස් විදිහකට. ඔයාලා කැමති වෙයි කියලා හිතනෝ......🤭❤️

   හරි අපි යං main characters ලා බලන්න.




Kim Taehyung

             Kim Taehyung කියන්නෙ Soul වල තියෙන ලොකුම ලොකු company එකක් වෙන Kim company එකේ CEO

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     
       Kim Taehyung කියන්නෙ Soul වල තියෙන ලොකුම ලොකු company එකක් වෙන Kim company එකේ CEO.  එයාට දැන් අවුරුදු 24 ක් වෙනවා.....

     හැබැයි ඉතිං එයාට කිසිම ආදර සබදතාවයක් තිබ්බෙ නෑ. එයා ඒවට වැඩි කැමැත්තකුත් නෑ, මොකද ඉතිං එයාට ලොකු එයාගෙ company එක විතරයි නෙ.

Jeon jungkook

      එතකොට Jungkook කියන්නෙ පොඩි කාලෙ ඉදන් ළමා නිවාසෙක හැදුන හරිම අහිංසක , හුරතල් කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

      එතකොට Jungkook කියන්නෙ පොඩි කාලෙ ඉදන් ළමා නිවාසෙක හැදුන හරිම අහිංසක , හුරතල් කොල්ලෙක්.එයාට දැන් අවුරුදු 21ක් වෙනවා.  අවුරුදු 18 සම්පූර්ණ උනාට පස්සෙ එයාට ජීවත් වෙන්න ලොකුම ප්‍රශ්නෙ උනේ සල්ලි.

   එයා ගොඩක් තැන් වලට job කරන්න ගියා. ඒත් එයාට ලැබුණ එක job එකක් වත් හොඳ ඒවා නම් නෙමෙයි. ගොඩක් මිනිස්සු මේ අහිංසකයාගේ පෙනුම , ඒ අසරණකම එයාලගේ වාසියට ගත්තා.

    jungkookට දැන් ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නෙ. එයාට ඕනෙ උණේ නෑ මේ ලෝකෙ තවත් මේ විදිහට ජීවත් වෙන්න.

   Park Jimin

    අපිට කොහෙත්ම Jiminව නම් අමතක කරන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    අපිට කොහෙත්ම Jiminව නම් අමතක කරන්න බෑ. එයා තමයි taeගෙ දකුණු අත. මේ කොල්ලගෙ පෙනුමට කොච්චර නම් කෙල්ලො පස්සෙන් එනවද කියනවා නම් දැන් එයාටත් ඒක ඇති වෙලා තියෙන්නෙ. Jiminට දැන් අවුරුදු 24යි. ඔව් taeගෙ වයසෙමයි. ඒ වගේම මේ කොල්ලගෙ අහිංසක හුරතල් පෙනුමට නම් අහු වෙන්න එපා හොඳේ ඔන්න කිව්ව , පෙනුමට වඩා කොල්ලා හරි වෙනස්. ඒක ඉතිං ඉස්සරහට බලා ගන්න පුලුවන් වෙයි. 🤭
 
  ආ......... තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ජිමින් කියන්නෙ Park company එකේ CEO කියලත් ඔයාලා අමතක කරන්න එපා හොදේ. පොඩ්ඩක් දඟ වැඩ කළාට කොල්ලා දස්සයා........

 

  ඒ වගේම Numjin ජෝඩුවත් අමතක කරන්න බෑ........

  ජින් , නම්ජුන් කියන්නෙ ටේගෙ ඔම්මයි අප්පයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


  ජින් , නම්ජුන් කියන්නෙ ටේගෙ ඔම්මයි අප්පයි.

     ටේට අවුරුදු 20 දී Company එක භාර දුන්නට පස්සෙ ඒ දෙන්නා Canada ගියා. එයාලට ටිකක් නිදහසේ , ආදරෙන් ඉන්න ඕනෙ නිසා.  නැතුව වෙන හේතුවකට නෙමෙයි. ඉතිං ටේ ඉන්නෙ එයාගෙ ගෙදර වැඩකාරි එක්ක තනියම.


    අපි එහෙනම් කතාව පටන් ගමු ළමයි..........

  like එකක් දාලා comment එකක් දාලා sup එකක් දෙන්ඩෝ..............

Show me love ( Complete ✅ )Where stories live. Discover now