12 💖

95 11 0
                                    


    He is an Angel 🥺❤️🐰
____________________________________
  

    ( Next morning 🌞 )

  ජීමින් POV

     උදෙන්ම නැගිට්ට මං wash එකක් දාලා ලෑස්ති උනේ company එකේ meeting එකක් තිබ්බ නිසා.  අද meeting එක වැටිලා තිබ්බෙ Yoon company එකේ CEO එක්ක. එයාලගේ company එක කොරියාවේ නම ගිය ලොකු company එකක් කියලා තමා ආරංචිය. ඒ වගේම මීට කලින් Kim company එක එක්කත් deal ගහලා තියෙනවා.

     හැබැයි ටේ නම් කිව්වෙ ඒකෙ owner හරි cold චරිතයක් කියලා. හිනාව කියන එක ලඟ ගෑවීලා වත් නෑ කියලා කිව්ව.

   

    කොහොම හරි ඉතිං මාත් 9.00 වෙද්දි meeting එකට සම්බන්ධ උනා.  ඒ වෙනකොටත් එයා ඇවිල්ලයි හිටියෙ.

     '' අනේ දෙවියනේ......... ටේ කිව්ව එක දැනුයි තේරුනෙ. ''

    මං හිතුවෙ පුටුවෙන් ඉද ගන්න ගමන්. ඒ මූණ , ඒ ඇදුම , ඒ ඇස් දෙක නිකං මායාවක් වගේ. ඒ එක බැල්මක් හරියට නිකං මිහිපිට ඉන්න රාක්ශයෙක් වගේ.

     හැබැයි ඉතිං මොනා උනත් හැන්ඩි කොල්ලා.

     මං මුලු meeting එකේම හිටියෙ මේ කොල්ලා දිහා බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     මං මුලු meeting එකේම හිටියෙ මේ කොල්ලා දිහා බලාගෙන

    '' ආ.... මොකක්.... මේ මං ????
     නෑ නෑ නෑ..........
    මොනාද ජීමිනා මේ ඔයා හිතන්නෙ....
     ඔයා ඉන්නෙ meeting එකක , නැතුව
     මනමාලයෙක් බලන්න නෙමෙයි.

     අනිත් එක මෙයාව මගේ කොල්ලා     කර ගන්න..... අම්මෝ හිනත් යනවා.
   මං වගේ සුරදූතයෙක්ට පාතාලේ ඉන්න චණ්ඩි ගැළපෙන්නෙ නෑ. කොහෙත්ම නෑ..... ''

  
   POV END !!!

    

      '' ඔයා මේ deal එක ගැන මොනාද හිතන්නෙ Mr. ජීමින්. ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now