11 💖

101 13 0
                                    


      ඉතිං එදා එයාලගේ දවසක සුන්දර ගමනකින් පස්සෙ එයාලා ආපහු පිටත් උණේ ගෙදර එන්න. ගෙදර එනකන්ම ටේ නම් හිටියෙ jungkookගෙ අත අල්ලගෙන. එක අතකින් drive කරන ගමන් අනිත් අත jungkookගාවයි තිබ්බෙ. බොරු කියන්න ඕනෙ නෑනෙ jkත් ඒකට කොච්චර කැමති වුණාද කියනවා නම් ඒ අත එක තප්පරේකට වත් අයින් කළේ නෑ.

    ඉතිං ටිකක් දවල් වෙන කොට එයාලට ගෙදර එන්න පුලුවන් උනා. ගෙදර එද්දීත් අජුම්මා ගේ ඉස්සරහට වෙලා එයාගෙ බේබිල දෙන්න එනකන් බලාගෙනයි හිටියෙ.

    car එක නැවත්තුව ගමන් jungkook car එකෙන් බැහැලා අජුම්මා ලඟට දුවලා ගියේ හරියට පොඩි ළමයෙක් එයාගෙ ඔම්මා ලඟට දුවන් යනවා වගේ. අජුම්මත් ලඟට ආපු jkව තුරුල් කර ගත්තෙ හරිම ආදරයෙන්.

    මේ අතරෙ ටේ car එකේ බිකිය ඇරලා ඇදුම් bag එක ගත්තෙ අජුම්මගෙයි jungkookගෙයි හුරතලෙ බලන ගමන්මයි.

    '' අජුම්මා........ මට බඩගිනී.....''

    jungkook කිව්වෙ අජුම්මගෙ තුරුලෙන් ඈත් වෙන ගමන්.

     '' මං ඒක දන්න නිසාම පොඩි බේබිට කෑම හැදුවා , එන්නකො කාලා ඉමු. ''

    අජුම්මා එහෙම කිව්වෙ Jkගෙ ඔලුවත් අත ගාන ගමන්.

    '' wooow අජුම්මා. you are the best. ''

    '' ඕක මටත් කියලා තියෙන්නෙ ''

     jk එහෙම කියද්දි ටේ ආපස්සට කිව්වෙ හරි වල් හිනාවකුත් මූනෙ තියාගෙන.

      ඊට පස්සෙ ටේගෙ අතට පාරක් ගැහුව jungkook ගේ ඇතුලට ගියේ අජුම්මා හදපු කෑම වල රස බලන්න තිබ්බ පෙරේත කමටමයි.

  

     ඉතිං කෑම කාලා ඉවර වෙලා දෙන්නම සාලේ ඉදගෙන TV එක බල බල හිටියෙ මහන්සිය නිවා ගන්නත් එක්කමයි.

    මේ අතරෙ තමා ජීමින් ගෙදර ආවෙ.

   '' hiii කුකී.... කොහොමද ඊයෙ ගමන ?? "

    '' ජිමිනා.......... ''

    එහෙම කෑ ගහගෙන jungkook කෙලින්ම දුවලා ගියේ ජීමින් ලඟට.
ජීමින්වත් බදා ගත්ත jk එයාගෙ කම්මුලින් චූටි හාදුවක් තිබ්බෙ සාලේ ඉදගෙන මේ ඔක්කොම බලන් හිටපු එක්කෙනෙක් දත් මිටි කද්දී. ( ඒ ඉතිං කව්ද කියලා ඔයාලා දන්නවා නෙ. 🤭 )

Show me love ( Complete ✅ )Where stories live. Discover now