07 💖

90 11 0
                                    


     ( Jungkook POV )

  දැන්  නම් කම්මැලි අප්පා..........
මේව party ද අනේ.... මාරම බෝරින් මිනිස්සු ටිකක් නෙ ඉන්නෙ.

  කන්න තියෙන නිසා හොඳයි. ඒත් දැන් මේ sweet ජාති කාලම මගේ බන්ඩියත් පිරිලා......මෙහෙම ගියොත් රෑට කන්න බැරි වෙයි.

    මෙහෙම කම්මැලිකමේ හිටපු jungkookව දැකලා ටේ ගෙන් ඒ ඉන්නෙ කව්ද කියලා ඇහුවෙ Sam. Sam කියන්නෙ U.S. වල ඉන්න ධනවත් කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයා ටේගෙ company එකත් එක්ක ගණුදෙනු කරන්න අරං අදට අවුරුදු 2 ක් විතර වෙනවා.

 
   '' jungkook මෙහෙට එන්න ටිකක්. ''

    ඔහේ පැත්තක් බලාගෙන කල්පනා කර කර හිටපු jkට ටේ කතා කළේ එයාගෙ බිස්නස් පාට්නර්ට jk ව අදුන්වලා දෙන්න.

  
   '' මේ ඉන්නෙ jungkook. එතකොට jungkook මේ ඉන්නෙ U.S. වල ලොකු company එකක owener කෙනෙක් වෙන Sam. ''

     ටේ අදුන්වලා දුන්නම Sam හිනා වෙලා එයාගෙ අත දික් කලේ jkත් එයාගෙ අත දික් ඇරලා sam එක්ක handshake කරද්දි.

  '' wooww what a nice name. anyway you looks soo hot. ''

  '' ummmm....... තැ..තැනක් යූ..... ''

    Sam එහෙම කිව්වම jungkookට හරි අමුත්තක් දැනුණත් එයා ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. මොකද ඉතිං මේ party එකේ ඉන්නෙ ගොඩක් හොඳ ලොකු ව්‍යාපාරිකයො කියලා ජීමින් එයාට මුලදිම කිව්වනෙ.

  
   
  ඉතිං විනාඩි 5කට විතර පස්සෙ jk බීම එකක් බිබී හිටියෙ. එයා වීදුරුව මේසෙ උඩින් තිබ්බෙ Sam එනවා දැක්ක නිසා. ජීමින් කිව්වත් එයාට Sam ව නම් එච්චර ඇල්ලුවේ නෑ.  ඒත් එයා එතනින් යන්න කලින් Sam එතනට ආවෙ jk එහෙම්මම බිම බලා ගද්දි.

Show me love ( Complete ✅ )Where stories live. Discover now