16 💖

84 15 0
                                    


     ලමයි.......
   මං දන්නවා මේ කතාව ඇතුලේත් silend readers ලා වැඩි කියලා. ඒත් පුලුවන් නම් vote එකක් වත් දාලා උදව්වක් කරන්න.....🥺❤️
  comment නැති උනාට කමක් නෑ 🙂

His bunny smile is only for his tae 💜💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

His bunny smile is only for his tae
💜💚

_____________________________________

    ( At tae's house )

     '' කූ...... මොකද ළමයෝ මේ ''

         ටේ ඇහුවෙ සාලේට වෙලා අඩ අඩ ඉන්න jungkookගෙන්. මේ කොල්ලා දැන් එකදිගට පැයක ඉදන් අඬනවා. ඒකට හේතුව මොකක්ද කියලා වත් ටේ දන්නෙ නෑ , කොහෙද ඉතිං මේ කොල්ලා කියන්නෙත් නෑනෙ.

    '' ට්..ටේ........ මට බයයි.......... ''

    '' ඒ ඇයි පණ , කෝ ඉතිං මාව බය කරන්නේ නැතුව කියන්නකෝ මැණික''

      ටේ එහෙම ඇහුවෙ අඩ අඩ ඉන්න jungkookව එයාගෙ කකුල් දෙක උඩට ගද්දි.

   '' ටේ..... ඔයා මාව දාලා යන්නෙ නෑ නේද ?? මට බයයි..... ''

     එහෙම කිව්ව jk ආපහු අඬන්න පටන් ගත්තෙ ටේ එයාගෙ අත් දෙකෙන්ම jungkookව බදා ගද්දි. ඒ උණුහුමට jungkook කොච්චර ආසද කියනවා නම් එයා ටේගෙ පපුවෙන් මූණ හංග ගත්තෙ, ටේ තවත් ඒ කොල්ලව තුරුල් කර ගද්දි.

    '' පණ , ඉස්සෙල්ලා කියන්නකෝ ඇයි දැන් බය කියලා ''

    '' ටේ මං හීනයක් දැක්කා , ඔ..ඔයා මාව දාලා ය..යනවා....... මට බය හිතුණා ටේ , මට ඉන්නෙත් ඔයා විතරයි. ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now