08 💖

104 13 0
                                    


      උඩට දුවලා ගිය ටේ , දෙවෙනි තට්ටුවේ තිබ්බ rooms එකක් නෑර බල බල ආවෙ හරිම කලබලයෙන්. ජීමිනුත් එහෙම තමා.

    ඊට පස්සෙ එතන තිබ්බ 6 වෙනි room එකට තට්ටු කළාම ඒ ඇතුලෙන් කිසිම උත්තරයක් හම්බ උනේ නෑ. ටේ කොච්චර හයියෙන් දොරට තට්ටු කලත් ඒ දොර නම් ඇරුනෙ නෑ. ඒක නිසා ටේට හිතුණා මේක තමා එයාගෙ අහිංසක කොල්ලව හිර කරන් ඉන්න කාමරේ කියලා.

    ඉතිං ටේ හයියෙන් දොරට ගැහුවෙ දොර කඩලා හරි අද ඇතුලට යනවා කියලා හිතාගෙන. කොහොම හරි පයින් 4 පාරක් දොරේ lock එකට ගැහුවම දොර කැඩූනා. ඒත් එක්කම ඉක්මනින් ඇතුලට ගිය ටේ දැක්කෙ අර අහිංසක කොල්ලගෙ ඇඟ උඩ ඉදගෙන උඩට ඇදුමක් වත් නැති ජරා මිනිහා Sam ව.

    ඒ වෙලේ ටේට ආපු කේන්තිය කොච්චරක් ද කියනවා නම් ටේ දුවලා ගිහිං jungkookගෙ ඇගෙන් මෙහාට ගත්ත Samට ගහගෙන ගහගෙන ගියේ ජීමින් jungkook ලඟට යද්දි.

    '' තොට කොහෙන් ආපු හයියක්jungkookට මෙහෙම කරන්න ආ......

      Fuvk මගේ වැරැද්ද තමුසෙ වගේ ජරා මිනිහෙක්ව විශ්වාස කරලා මේ කොල්ලව උඹට අදුන්වලා දුන්නෙ

     What the fuvk did you do to my baby ????

      අද තෝව මරලා මට හිරේ ගියත් සැපයි හු*#@:   ''

        ටේ එහෙම බනින ගමන් අර මිනිහගෙ මූණට ගහගෙන ගහගෙන  ගියේ ඒ මනුස්සයාට අතක් වත් හොල්ල ගන්න බැරි වෙන විදිහට.

     ඊට පස්සෙ ජීමින් ඇවිත් ටේව එතනින් ගන්න හැදුවේ අර මිනිහට ගහන විදිහට ඒ මිනිහා මැරෙයි කියලා බයටමයි.

    '' ටේ දැන් ඇති. ඔයා එයාට ගැහුවනෙ ''

    '' අත ඇරපං ජීමිනා..... මූ අත තිබ්බෙ මගේ වස්තුවට. අද මං හිරේ ගියත් මූව මරනවා...... ''

    '' උඹ හිරේ ගියාම මේ කොල්ලට ආපහු පාරට බහින්න පුලුවන් නෙ. අනේ බං ඕක ඇති එන්න දැන්. ''

Show me love ( Complete ✅ )Tempat cerita menjadi hidup. Temukan sekarang