10 💖

88 9 1
                                    


    " අහ්හ්.......

      හිමීට........රිදෙනවා.....

      ටේ............... ''

   
       jungkook එක එක වෙලාවට එහෙම කෑ ගහන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි. kiss එක අතරෙ ටේ හිමීට jungkookගෙ යටි තොල එයාගෙ වලස් දත් වලින් හපද්දි. ඒ විතරක් නම් මදැයි , තව jungkookගෙ ඉණ මිරිකනකොට jungkookට ඉන්න බෑ.

    ඉතිං මෙයාලා ටික වෙලාවක් මෙහෙම ඉදලා , ටේ කතා කරන්න ඕනෙ නිසා jungkookගෙන් ඈත් උනේ හරිම ලෝභ කමෙන්. එයාට ඕනෙ උනේ නෑ ඒ සිනිදු , රෝස පෙති වගේ තිබ්බ තොල් වලින් ඈත් වෙන්න.

   
    '' මැණික...... අපි දැන් hotel එකට යංද ?? ඉතුරු ටික ඇදේ ඉදන් පටන් ගමු. ''

    '' අනේ මේ...... විකාර කියවන්න එපා. මං යනවා ''

     Jungkook  එහෙම කිව්වෙ ඒකට අකමැති නිසා නෙමෙයි. මොකටද අනේ අකමැති වෙන්නෙ, එයත් ආසාවෙන් ඉන්නෙ ඒ feeling එක ටේ එක්ක විදින්න. ඒත් ඉතිං කොහෙද ටේ එහෙම කියද්දි එයාට ලැජ්ජ හිතුණා. ඒකයි එහෙම කිව්වෙ. මොනා උනත් ලැජ්ජ බයට හැදිච්ච කොලු පැටියනෙ.

   

    ඉතිං එයාලා beach එකෙන් සමු අරං ආපහු hotel එකට ආවෙ දෙන්නගෙම හිත් වල අර දේ මතක් වෙද්දි.

     room එක ඇතුලට ආපු jk කෙලින්ම ගිහිං ඇදට පැන්නේ රෙද්දත් පෙරව ගන්න ගමන්. ඒත් එක්කම දොර වහලා lock කරපු ටේ අමුතු හිනාවකුත් එක්ක හීමීට ඇද ලඟට ආවෙ එයාගෙ shirt එකේ බොත්තම් 3ක් විතර ගලවන ගමන්. 

    '' come to daddy princess. don't be shy. ''

    හරිම ගොරෝසු කටහඩකින් එහෙම කිව්ව ටේ ඇද උඩට ආවෙ අර රෙද්ද හිමීට jungkookගෙ ඇගෙන් අයින් කරන ගමන්.

    ඒ voice එකට jungkook වහ වැටුණ කිව්වොත් මං හරි. ලඟට ආපු ටේගෙ ඇඟ දෙපැත්තෙන් කකුල් දෙක දා ගත්ත jk හිමීට එයාගෙ ඇස් දෙක පියා ගත්තෙ දැනෙන්න යන feeling එක උපරිම විදින්න ඕනෙ නිසා.

    ඊට පස්සෙ ටේ ආපහු හිමීට jkගෙ ඒ තොල් වල රස බැලුවේ ඇස් දෙකත් පියාගෙන. ඒ kiss එක එන්න එන්නම deep යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මොකද ටේට soft kiss එක ගොඩක් වෙලා අදින්න ඉවසිල්ලක් තිබ්බෙ නෑ.

Show me love ( Complete ✅ )Where stories live. Discover now