13 💖

79 9 0
                                    


     ( 2 days later )

      අද soul වල තියෙන ලොකු companys වල owersලට party එකක් තියෙනවා. ඒ කියන්නෙ බිස්නස් party එකක්.

    ඉතිං ඒකට ලෑස්ති වෙලා පල්ලෙහාට ආපු ටේ සාලේ sofa එකෙන් ඉද ගත්තෙ jk එනකන්. තනි අළු පාට suit එකක් ඇදගෙන හිටපු ටේ , අද කියා ගන්න බැරි තරම් සරාගී විදිහට පෙනුණා. කොන්ඩෙත් පැත්තට දාලා , ලා අළු tie එක දාලා...... අහ්හ් ඒක කියා ගන්න බැරි තරම් අමුතු ලස්සනක්.

     ඉතිං මෙහෙම විනාඩි 10 ක් විතර ඉදගෙන phone එක දිහා බලන් හිටපු ටේ , දන්නෙම නැතුව පුටුවෙන් නැගිට්ටේ පඩිපෙලේ ඉදන් එන jungkookව දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


     ඉතිං මෙහෙම විනාඩි 10 ක් විතර ඉදගෙන phone එක දිහා බලන් හිටපු ටේ , දන්නෙම නැතුව පුටුවෙන් නැගිට්ටේ පඩිපෙලේ ඉදන් එන jungkookව දැකලා.

    කළු පාට කලිසමට , කළු මල් ගිය සුදු කමිසය යට කරලා , ඒකටම ගැළපෙන්න කළු සපත්තු දාලා , පල්ලෙහාට බැහැගෙන ආපු jungkook අද මාරම ලස්සනයි. ඒ ලස්සන කොච්චරද කියනවා නම් ටේගෙ කටත් ඇරිලා , ඒ විතරක් නෙමෙයි එයාගෙ ඇස් දෙක jungkook අයිති කරගෙන. ඒ ඇස් දෙක අර කොල්ලගෙන් එහාට ගන්න හිතෙන්නෙ නැති තරමටම ඒ කොල්ලා සුරදූතයෙක් වගේ.

   ඇත්තම කියනවා නම් jungkookව දැක්කම ටේට හිතුණේ party එකට බම්බු ගහගන්න කියලා jungkookව අරගෙන ආපහු එයාගෙ කාමරේට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   ඇත්තම කියනවා නම් jungkookව දැක්කම ටේට හිතුණේ party එකට බම්බු ගහගන්න කියලා jungkookව අරගෙන ආපහු එයාගෙ කාමරේට යන්න. ඒ හම දිලිසෙනවා , ඒ ලඟින් එන සුවද........ ටේව පිස්සු වට්ටලා ඉවරයි. කොටින්ම කියනවා නම් jungkook කියන්නෙ දිව්‍ය ලෝකෙන් ආපු සුරදූතයෙක්.

Show me love ( Complete ✅ )Where stories live. Discover now