20 💖

166 15 3
                                    


    මේ තමයි අන්තිම කොටස......
ඔයාලා මේකට කැමති වෙයි කියලා හිතනවා........

____________________________________

  (  2 years later )

    අද දවස තමා ටේටයි jungkookටයි දෙන්නටම ගොඩාක් වටිනම දවස. ඒ තමයි ඒ දෙන්නගේ wedding එක දවස. ඒ wedding එක ජින් අවුරුද්දක ඉදන් plan කරපු එකක් , ටේ කොච්චර කිව්වත් එයාට නම් බැරි උනා ජින්ව නවත්තන්න.

   කොහොම හරි ඒ wedding hall එක හරිම ලස්සනට සරසලා තිබ්බා. fresh මල් වලින් මුලු hall එකම පිරිලා , මාරම සුවදයි. බලන බලන තැන සුදු පාට මල් , පුටු විතරයි තිබ්බෙ. ඒ තැනට ගියාම නිකං තේරෙන්නෙ දිව්‍ය ලෝකෙට ගියා වගේ , ඒ තරම් සුන්දරයි , හිත් ඇදලා ගන්න තරමටම.

 ඒ තැනට ගියාම නිකං තේරෙන්නෙ දිව්‍ය ලෝකෙට ගියා වගේ , ඒ තරම් සුන්දරයි , හිත් ඇදලා ගන්න තරමටම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     හරිම charm විදිහට , ගොඩක් ලස්සනට සරසලා තිබ්බ hall එකේ සෙනඟ පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     හරිම charm විදිහට , ගොඩක් ලස්සනට සරසලා තිබ්බ hall එකේ සෙනඟ පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. හරිම මිහිරි වාදනයක් එක්ක soul වල තියෙන ලොකු ලොකු companies වල ownersලා ආවෙ ටේගෙ wedding එක බලන්න තිබ්බ ආසාවටමයි , ඒ වගේම ටේට තිබ්බ ගෞරවය නිසාමයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Mar 10 ⏰

Add this story to your Library to get notified about new parts!

Show me love ( Complete ✅ )Where stories live. Discover now