09 💖

102 9 0
                                    

( next morning 🌞 )

   උදෙන්ම නැගිට්ට ටේ ටිකක් වෙලා jungkookගෙ ඔලුව අත ගාලා , හරිම soft kiss එකක් දීලා ගියේ wash එකක් දා ගන්න. ඒ අතරෙ තමා jungkook නැගිට්ටේ.

    '' ටේ.......... ඔයා කොහෙද ??? 
        අනේ ම..මට බයයි... ''

    Jungkook ඇදේ කොනකින් ඉදගෙන කොට්ටෙත් බදාගෙන කියවන සද්දෙ ඇහිලයි ටේ ඉක්මන්ට wash එකක් දාන් එලියට ආවෙ.

     '' jungkook.... ''

     '' ටේ........ අනේ මං ලඟින් ඉන්න.....
      මට බයයි ටේ ''

     jungkook එහෙම කියලා කොට්ටෙ තද කරලා බදා ගත්තෙ ඊයෙ උන සිද්ධිය මතක් වෙලා.

    ඊට පස්සෙ ඒක දැක්ක ටේ ඉක්මනින් ගිහිං jk ලඟින් ඉද ගත්තෙ එක අතකින් කොල්ලගෙ පිටත් අත ගාන ගමන්.

    '' බය වෙන්න එපා jungkook. මට සමාවෙන්න ඊයෙ උන දේට. ඒත් ආපහු නම් මං ඉන්නකන් ඔයාටවගේ දෙයක් වෙන්න දෙන්නෙ නෑ. මං පොරොන්දු වෙනවා. ''

     '' ඇත්තමද ඔයා කියන්නෙ ?? ”
 
    " ඔව් ඇත්තමයි. ආපහු එකෙක්ට ඔයාට අත තියන්න දෙන්නෙ නෑ. ''

    ටේ එහෙම කිව්වම jungkook ටේව බදා ගත්තෙ,  එයත් ආපිටට jungkookව බදා ගද්දි.

     ඒ දෙන්නා කටින් කියා ගත්තෙ නැති උනාට ඒ දෙන්නා දෙන්නට කියා ගන්න බැරි තරම් ආදරෙයි.

    

      '' හරි දැන් යමුද කන්න. ඊයෙ කෑවෙත් නෑනෙ. ''

      ටිකක් වෙලා හිටිය ටේ එහෙම කිව්වෙ Jkගෙ ඔලුවත් අත ගාන ගමන්.
ඒකට ඔලුව වනලා හා කිව්ව jk දෙන්නත් එක්කම පල්ලෙහාට ගියේ කෑම කන්න කියලා හිතාගෙන.

   
     පල්ලෙහාට ගියාමයි දැක්කෙ අජුම්මා කෑම මේසෙ අද වෙන්දටත් වඩා රසට , ලස්සනට හදලා කියලා.

Show me love ( Complete ✅ )Where stories live. Discover now