49 කොටස🤍✨

1.6K 249 322
                                    

"මොනාද බං අර?"

"අනේ මංදා දිවාෂ.....බෝලෙ එහාට මෙහාට ගිහින් අර දැලේ වැදුනාම එක ලකුණයි කියලා විතරයි දන්නෙ මමත්"

"ඒකනෙ නේත්‍ර චූචියො..... හුත්ත! ක්‍රිකට් වගේ තේරෙන විදියකට ගැහුවනම් මොකෝ.....අර අර....ඇයි අර අනික් ටීම් එකේ එකෙක්ට කහ පාට කාඩ් එකක් පෙන්නන්නෙ"

"දන්නෑ දිවාෂ.....අපේ ටීම් එකේ එක්කෙනෙක්ට නෙවේ නිසා ඔන්නොහෙ කමක් නෑ"

"ඔව් නේත? ඒකත් ඇත්ත තමා"

"මේ දිවාෂ,හෙට ක්‍රිකට්...."

"අපි ඒකත් දින....බෑනෙ! ආසවලට එව්ව ප්ලේ කරන්න පුළුවන් නේහ් මීට් එකේ? ටීම් ඉවෙන්ට්ස්?"

"ඕ දිවාෂ....සුදුබේබි ගහනවා හෙට.....සුදුබේබි දිනයි"

"යැයි යැයි චමා....හුදුපේපි තිනයි....ඥැව් ඥැව්.....ඌ සෙන්ට්‍රල් හවුස් යකෝ! මම වගේ නිවාසවාදීව ඉදපංකො! බලපං මම දෙවින් පණව මේ ටිකේ පඩේකට ගණන් ගන්නවද කියලා"

"නැ දිවාෂ එහෙම නෙවේ.....ඇත්තටම සුදුබේබිලාට දිනන්න තියෙන ඉඩකඩ වැඩියි"

"ඔව් ඉතින්.....ඒත් අපේ එකේ නිමේත්,මහීල් උන් ඔක්කොම ඉන්නවා....ස්කූල් ටීම් එකේ උන් පහක් ගෙඩි පිටින් අපේ එකේ.ඒත් ආශවයා ගේමක් ගහ......කෙලවෙනවා තමා බං අපිට.දෙවින් පණත් ඒකෙනෙ"

"ඒක තමා මාත් කිව්වෙ....සෙන්ට්‍රල් හවුස් එකට ඒකෙ ප්ලේස් එක ශුවර්.....දෙවින් අයියයි සුදුබේබියි එකතු උනාම අපිට කරන්න දෙයක් ඉතිරි වෙන්නෑ අනේ"

"හ්ම්ම් හ්ම්ම්... ආසවයා කෝමත් ෆේමස් තනියෙන් හරි ගහලා ටීම් එක ගොඩ දානවා කියන එකට.දෙවින් පණත් එක්ක පාට්නර්ශිප් හදාගත්තම මුන් බෝලෙ පලයි බං....සැක්! කමක් නෑ අපිට අනුසූරයො හරි වෙන්න පුලාම් වෙයි"

"ඒක තමා.....අපේ ටීම් එක හරි නේද දිවාෂ?"

"ඔව් හරි......උබ ගහන්නෑනෙ?"

"බෑ දිවාෂ....මම එල්ලෙ ගහන්න යනවා"

"ආහ්...ඒකට මාත් ඉන්නවා.....ටීම් එකට එකෙක් මදි බං.ක්‍රිකට් පුළුවන් උනාට සමහර උන් එල්ලෙ ගහන්නෑ"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now