55 කොටස🤍✨

1.3K 256 251
                                    

"නේත්‍ර......"

"ම්....ම්ම්ම්ම්?"

"බය උනාද මගෙ මැණිකෙ?"

"ම්හු....."

"සුදුබේබි පරක්කු උනාද?"

"ම්හූ......"

"සුදුබේබි එක්ක තරහද?"

"න්....නෑ....."

"ඇඩුවද මයෙ අම්මා?"

"බ්...බය උනා"

"කදුළු පාරවල් වලට කම්මුල් තෙමිලා ගිහින්....."

"ම්ම්ම්ම්ම්"

"මම ඒත් බය උනා.....නේත්‍රට මීට වඩා අමාරු වෙයි කියලා"

"ත්....තෙවින් අයියා කරදරයක් කරන්න හැදුවෙ නෑ"

"මම ඒක දන්නවා නේත්‍ර....ඒත් තෙවින් මගෙ රත්තරංව එහෙම තුරුල් කරන් ඉද්දි සුදුබේබිට දරන්න බැරි උනා"

"න්....නේත්‍ර බය උනෙත් ඒක තමා"

"තෙවින් නරක මිනිහෙක් නෙවෙයි කියලා දන්නවා මම....ඒකයි මම ටිකක් හරි ඉවසුවෙ"

"ම්...මම දන්නවා"

"මොනාද?"

"න්....නැත්තං තෙවින් අයියට ඉස්පිරිතාලෙ යන්න වෙනවා කියලා"

"මම උබට හරි ආදරෙයි මගෙ මැණිකෙ.....හුගාක් ආදරෙයි"

"නේත්‍රත් ආදරෙයි සුදුබේබිට....නේත්‍ර ඒක තෙවින් අයියටත් කිව්වා"

"මොකද්ද කිව්වෙ?"

"නේත්‍ර ආදරේ සුදුබේබිට විතරයි කියලා"

"එහෙනම් ආයෙ කරදර කරන එකක් නෑ....."

"ස්....සුදුබේබි....."

"ඔය කියන්න හදන දේ මම දන්නවා මැණිකෙ.....ඒත්.... ඒත් ඌට එකපාරටම සමාව දෙන්න බෑ මට.ටික කාලයක් ගියපුවාවෙ....තෙවින් උනත් තේරුම් ගන්න ඕනි තෙවින් කලේ වරදක් කියලා.අනික එහෙම එකපාරටම සමාව දෙන්න තරම් මම දෙවි කෙනෙක් නෙවෙයි නේත්‍ර.මාත් පෘතග්ජන මනුස්සයෙක්....මටත් කියලා කේන්තිය නිවෙන්න කාලයක් ඕනි"

"හ්ම්ම්....ඒක ඇත්ත තමා....සුදුබේබි එව්වා කියලා දෙන්න හොදද? නේත්‍ර ටිකක් මෝඩයිනෙ"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now