01 Chapter 🌊

891 86 61
                                    

?? : හලෝ.... ඔව් ඩෑඩ් කියන්න.

: .........

?? :ම්ම්ම්.... නැහැ මම එන්නෙ තව මාසෙකින් වගෙ.

: ..............

?? :නැහැ ඩෑඩ් මම දැන් ඉන්නෙ කැලිෆෝනියා වල.

: .......

?? : හරි ඩෑඩ් මම දැන් යන්න ඕන.

: ........

?? : නැ නැ මම දැන් බීච් පාටි එකක්. අනික මෙ රෑ කව්ද ඩෑඩ් මුහුදෙ ස්වීම් කරන්නෙ.

: ..........

?? : යැයි යැයි තම මම තියනව බායි.

?? එයාව මුළු ලෝකෙම කරගෙන ඉන්න එයාගෙ ඩෑඩ්ට බොරු කරල මෙ යන්නෙ බීච් පාටියකටද හපෝ... නැ. මෙය මේ ලෑස්ති වෙන්නෙ එයාගෙ ටීම් එක එක්ක මුහුද යට කිමිදෙන්න. නිකන් නෙමෙ රෑ හාස්කම් වලින් පිරුණ තැනක් කියල කියන කැලිෆෝනියා මුහුද යට ඇත්තටම කොයිවගේද කියල අධ්‍යනය කරන්න තමා මෙයාලට ඕන වෙල තියෙන්නෙ. ඉතින් දැන් මෙය එයාගෙ ඩෑඩ්ටත් බොරු කරල මෙ හදන්නෙ ඔන්න ඔය හිතුවක්කාර වැඩේට. ඔයාල බලනව නේද කව්ද මෙ මෙය කියල. එය තම මෙ පහළ ඉන්නෙ.

Jeon Jungkook 25 years old

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook
25 years old

හි හී... හැන්සම් නේද??

එතකොට ඔයාලට තියන ප්‍රශ්නෙ කව්ද මෙ හැන්සම් මෙන් කියල නේද? එයා තම අර උඩ ඉන්න මෙය. එයාගෙ නම ජියෝන් ජොන්කුක් අවුරුදු විසිපහයි. ලෝකෙ ලොකුම ධන කුවේරයාගෙ එකම පුත ඇන්ඩ් ම්ම්ම්ම්..... ඔයාල හිතුවෙ මෙය ceo කෙනෙක් ඩොක්ටර් කෙනෙක් එහෙම නැත්නම් ලෝය කෙනෙක් එ වගේ කෙනෙක් කියලනෙ. හපෝ..... නැ මෙය නිකමෙක්. තමන්ගෙ ඩෑඩ්ගෙ සල්ලි වලින් තමන්ට හිතෙන හිතෙන දේ කර කර ඔහේ කාලෙ ගෙවන එක තම මෙයාගෙ ජොබ් එක. බට් මේක නොකිව්වොත් වැරැදියි. මෙයාගෙ ජීවිතෙ වැදගත්ම පාට් එක තමා මුහුද කියන්නෙ. හැබැයි.... සරලව මෙය ගැන කියනවනම් මෙයත් හිතුනොත් සප්මැරීන් එකකින් ටයිටැනික් බලන්න යන වර්ගෙ ඩයල් එකක්. එතකොට මෙය මෙයාව හදුන්වන්නේ ගවේෂකයෙක් හරියටම කිව්වොත් සාගර ගවේෂකයෙක් කියල. ඇත්තටම එහෙම කියන්නත් පුළුවන් මොකද මෙය මෙයාගෙ ඩෑඩ්ගෙ සල්ලි වලින් මෙ ලෝකෙ නොගියපු තැනක් වගේම ගවේෂණය කරපු නැති මුහුදක්, නැති තරම්. එ වගේම තාමත් එය එ දේවල් කරනව. අවුරුදු විසිපහක මෙයාට සල්ලි පීනන්න තරම් තියෙද්දි ඒක මහලොකු දෙයක්ද නේද.

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now