Chapter 18🌊

236 43 9
                                    

ටේහියුං පැය ගාණක් වතුරෙ එහෙමෙහෙ පීනුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහියුං පැය ගාණක් වතුරෙ එහෙමෙහෙ පීනුව. මාස ගානකට පස්සෙ මුහුදට ආව ටේහියුං තුබුන සතුට නිදහස් එ හැමදේම ගොඩක් වෙල යනකම් භුක්ති වින්ද. ජොන්කුක්ගෙ කියලත් ලොකු වෙනසක් තිබ්බේ නැහැ. එයත් එයාගෙ අසම තැන එද ගොඩක් සතුටින් පීනල වීනෝද වුන.

අන්තිමට කලුවර වැටෙද්දී මුහුදෙන් ගොඩට ආව ටේකුක් ඇදූම් මාරු කරල මුහුද වෙරළෙ තව ටිකක් දුර ඇවිද්ද.

බැහැගෙන යන ඉර එක්ක අත් අල්ලගෙන ඇවිදගෙන යන මෙ දෙන්නගෙ රූපෙ ඇත්තටම ලස්සන දර්ශනයක් වුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බැහැගෙන යන ඉර එක්ක අත් අල්ලගෙන ඇවිදගෙන යන මෙ දෙන්නගෙ රූපෙ ඇත්තටම ලස්සන දර්ශනයක් වුන.

අදට ජොන්කුක් ටේහියුංව උරුක් එක්කගෙන ඇවිත් දවස් දෙකක්. දැන්නම් ටේට ජොන්කුක් ඉන්නවද නැද්ද කියන එකත් ගානක් නැ වගෙ. රෑ ජොන්කුක්ට තුරුලු වෙල දොයියන ටේ උදේ නැගිට්ට ගමන් වතුරට දුවනව. ඉතින් මුහුද පුර පීනල මාළු කාල ආයෙම රෑ වෙන්න ලන් වෙල ගොඩට එන ටේහියුං ජොන්කුක්ටත් මෙ දවස් දෙකෙ පුරුද්දට ගිහින්. අනාත්ම විශේෂම දේ වෙනද ටේහියුංගෙ පරිස්සමට කියල ටේට හැමවෙලාවෙම රූල්ස් දාන ජොන්කුක් මෙ දවස් දෙක පුර එක රූල් එකක්වත් ටේහියුංට නේදාපු එක. එ නිසාම ටේට එයාගෙ නිදහසේ මුහුද පුර පීනල විනෝද වෙන්න පුළුවන් වුන.

අදත් එ වගෙ දවසක්. රෑට කාල ජොන්කුක්ගෙ අස්සෙ ගුලිවුන ටේ බබා මෙ වෙනකොටත් හිටියෙ තද නින්දක. ජොන්කුක්ගෙ චෙස්ට් එකෙ මූන තියාගෙන අතකුයි කකුලකුයි ජොන්කුක්ගෙ ඇගට දාගෙන නිදාගෙන ඉන්න ටේව එයාගෙ අයිතිකාරයත් එයාගෙ ලගට තුරුලු කරගෙන හිටිය.

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now