Author Note 😪

259 30 6
                                    

Hey my mermaid babies,

කොහොමද ඔයාලට. මේක meet me at the ocean update එනකම් බලාගෙන ඉන්න මගෙ පැටවුන්ට.  I'm really sorry babies. මම හිතන්නෙ මම දැන් සති දෙකක් වගෙ අප්ඩේට් දුන්නෙ නැ නේද?? ඔයල vote comment goal complied කරල. ඒත් මට තාම එපි එකක් ටයිප් කරගන්න බැරි වුන. මේ පාරනම් හේතුව මගෙ කම්මැලිකම නෙමෙයි. මගෙ අම්මි වැටිල එයාගෙ දකුණු අතට බෙහෙත් බදිනව. සො මායි තාත්තියි තම මේ දවස් ටිකෙ ගෙදර වැඩ කරන්නෙ. තාත්ති වැඩට ගියාම ඉතින් මට වැඩ ටිකක් වැඩියි😪😪 එ වැඩ ටික කරාම හැමදාම අම්මිගෙ වටේ කැරකි කැරකි ඉදල එයා හැමදේම කරල දෙන එකට පුරුදු වෙලා හිටිය මට ගොඩක් මහන්සියි🙂🙂දැන් අපි තුන්දෙනාටම අසනීපයි. 😒😒💔 ඉතින් මහන්සියයි ඇගට ටිකක් අමාරු නිසයි පැයක් නිකන් හිටියත් මම එ පැය නිදාගන්නවා. 🙂💔😪..

දන්නවද බේබීස්

මෙ අවුරුදු 21ට මට අම්මි අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියල මෙ දවස් ටිකට තේරුන🥺 එයාට සීතල රස්නෙ එ කිසිම දෙයක් ප්‍රශ්නයක් නැ. ඒත් අපිට එයා හොඳම දේ දෙන්න දෙපාරක් හිතන්නෙ නැ❤️. එ නිසා වෙන්න ඇති අම්මව හැමෝම එච්චර උතුම් කෙනෙක් විදිහට දකින්නෙ. සො මාත් අම්මෙක් ඉන්න හැම දරුවෙක්ම කියන ආත්මාර්ථකාමී කතාව ඔයාලට කියන්නම්. මගෙ අම්මි තමා බෙස්ට්ම.😌❤️ ඇන්ඩ් මම එයාට ගොඩක් ආදරෙයි❤️❤️ ඇන්ඩ් මට ගොඩක් සතුටුයි මන් ගැන, අම්මි වයසට යන්න කලින් මට මගෙ අතින් උයපු කෑම අම්මිට මගෙ අතින්ම කවන්න පුළුවන් වුන🙈🙈 එ මන් කෑම හදපු ෆස්ට් ටයිම්. කලින් එක එක විකාර හදල තියනව එ ආසාවට😂😂. ඒත් මෙ ෆස්ට් ටයිම් මම ම ෆුල් meal එකක් හදපු. ඉතින් මට සතුටුයි.

එනිවෙ ඔයාලත් දවසකට ගෙදර අම්මිගෙ තැන අරගෙන බලන්න. එයා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද එ දේවල් දැනගන්න. දවසක් ඔයාගෙ අතින් හදපු කෑම එකක් එයාට ඔයාගෙ අතින්ම කවල එ දැනෙන සතුට ඔයාගෙ ආත්මය පුරා විදින්න❤️

ඇන්ඩ් පත හෑල්ලකට පස්සෙ අගේන් අයිම් රියලි සොරි🥺💔 අප්ඩේට් දෙන්න බැරි වුනාට. And thank you so much ❤️ මන් එක්ක ඉන්නවට.

____________________________________________________________________

____________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේකටත් Thank you. My dear snowball මගෙ ෆස්ට් ස්ටෝරි එක අද ඒකට 20k ෆිල් වුන. ඉතින් මගෙ පැටවුන්ට ගොඩක් thank කරන්න ඕනි. My Dear snowball ට ඔයාල දුන්න මෙ ආදරේට. එ වගේම මම හිතනව meet me at the ocean එක්කත් ඔයාල ඉදියි. කියල💚💜

පුළුවන් ඉක්මනට අපිඩේට් අරගෙන එන්නම් මගෙ පැටවුනෙ. එතකන් පරිස්සමෙන් ඉන්න. අසනීප වෙන්න එප. Luv you❤️

 Luv you❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now