04 Chapter 🌊

436 70 47
                                    

Jungkook pov...

ඊයෙ රෑ පාර්ටි එකෙන් පස්සෙ ගොඩක් කට්ටිය ගිය. බට් හියුංට ටික දවසක් මාත් එක්ක ඉන්න ඕනි ඇන්ඩ් එයාගෙ යාලුවෙකුට මාත් එක්ක කතා කරන්න ඕන කිව්ව නිසා මම හියුං ඇනඩ් හියුංගෙ හස්බන් එක්ක එයාල බුක් කරල තිබුන රිසෝට් එකට ගිය. අයි තින්ක් අපි එනකොටත් හියුංගිගෙ යාළුවෝ රිසෝට් එකට ඇවිල්ලද කොහෙද?? ඩයිනින් ටේබල් එක උඩ තිබ්බ කෑම වලින් හිතන්න පුළුවන් කවුරු හරි ඉන්නව කියල. කොහොම හරි එ රිසෝට් එකෙ රූම්ස් හතරක් තිබ්බ. ඩවුන්ෆ්ලො එකෙ රූම් දෙකෙම දොරවල් ලොක් කරල තිබුන නිස හියුංලයි මායි උඩ රූම් වලට ගිය. ජූන් හියුං කිව්ව විදිහට එයාල සති දෙකක් විතර මෙහෙ ඉන්නව. පුදුමයි මිනිහ බිස්නස් අත ඇරල සති දෙකක් ඉන්නව.

Call 📱📲

"යොබුසෙයෝ කුකී...."

"යොබුසෙයො ඩෑඩ්.
ඔයාල සෝල් වලට ගියාද ඩෑඩ්."

"ඔව් කුක් දැන් මම ගෙදර."
.
.
.
.
.
.
Call end 📱

ඩෑඩ් කිම් ඔම්මයි කිම් සම්චොනුයි එක්ක පාර්ටි එක ඉවර වෙල සෝල් ගිය. හෂ් දන්නෙ වැඩෙ තේරුන ජුන් හියුං මෙහෙ ඉන්න කාලෙට සම්චොන්ගෙ කරෙ ගහන්න ඇති බිස්නස් ටික. පව් එ වයසක මිනිස්සු වයසට ගිහින්වත් නිදහසක් නෑනෙ.

Morning 🌅🌅

උදේ ඩෑඩ් කතා කරපු නිසා නැගිටලා ආයෙ නිදාගන්න බෙඩ් එකට වැටුනත් රිසෝට් රූම් එකෙ වෝල් එකෙන් පේන ලස්සන view එක නිසා ජොන්කුක් උදේම ටිකක් ඇවිදින්න රිසෝට් එකෙන් එළියට ගිය

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

උදේ ඩෑඩ් කතා කරපු නිසා නැගිටලා ආයෙ නිදාගන්න බෙඩ් එකට වැටුනත් රිසෝට් රූම් එකෙ වෝල් එකෙන් පේන ලස්සන view එක නිසා ජොන්කුක් උදේම ටිකක් ඇවිදින්න රිසෝට් එකෙන් එළියට ගිය.

පැය දෙකක් විතර එළියෙ හිටපු ජොන්කුක්ට නැම්ජුන් කෝල් කරල බ්‍රෙක්ෆස්ට් ගන්න එන්න කිව්ව නිස ආයෙම ජොන්කුක් රිසෝට් එකට ආව.

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Hikayelerin yaşadığı yer. Şimdi keşfedin