Chapter 17🌊

223 45 10
                                    

ජොන්කුක් ටේහියුං මිල්ක් එක අරගෙන රූම් එකට යනකොටත් අඩන්න ලෑස්ති වෙන ගමන් හිටිය ටේහියුං ජොන්කුක් ඩෝ එක ඇරගෙන එනව දැක්ක ගමන් ඩුවට් එක අස්සට රින්ග ගත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජොන්කුක් ටේහියුං මිල්ක් එක අරගෙන රූම් එකට යනකොටත් අඩන්න ලෑස්ති වෙන ගමන් හිටිය ටේහියුං ජොන්කුක් ඩෝ එක ඇරගෙන එනව දැක්ක ගමන් ඩුවට් එක අස්සට රින්ග ගත්ත. තමන් එනව දැකල ඩූවට් එක් අස්සට රින්ගුව ටේහියුං එක්කම ඩුවට් එක උස්සල ගත්ත ජොන්කුක් බාත්රූම් එකට යද්දි වෙනද වගේ නැතුව ටේහියුං කරබාගෙන හිටිය එයාට දැනුන ඇගේ වගේම ඔලුවෙ අමාරුව එක්ක එයාට මීක් කියාගන්න බැරි වුන නිසයි.

ටේගෙ දත් මද්දවලා ටේහියුංව බාත්ටබ් එකෙන් තිබ්බ ජොන්කුක් ශවර් එකෙන් වොෂ් අප් වෙද්දි හොට්වෝට බාත් එකෙ දැනුන සනීපෙට ටේහියුංට ආයෙම නින්ද ගිහින් තිබුන. ඉතින් වොෂ්අප් වෙල ටේහියුංවත් නැගිට්ටවගෙන සැහැල්ලු ඇදුමක් දාපු ජොන්කුක් මුලින්ම ටේහියුංට ලෙමන් එක පොවල එයාගෙ ජාතික පානෙත් එක්ක පේන්කිලර් දෙක්කුත් පෙව්වෙ දැනෙන ඇගෙ අමාරුව නැතිවෙන්නත් එක්කයි. මිල්ක් එක බීල ටේහියුං නිදාගද්දි ඔෆිස් යන්න රෙඩි වුන ජොන්කුක් ජියෝන් එනකම් ඉදල ඔෆිස් ගියෙ එ වෙනකොට අනිත් අයත් එයාලගෙ වැඩවලට ගිහින් තිබුන නිසයි.

📱📲

"හලෝව් බොස්."

"තොපි හොයාගත්තද අර සතාව"

"ඔව් බොස්. ඌ... අපි හොයාගත්ත හරි. ඌව ගොඩබිමට ගෙනල්ල"

"මම ඒක දන්නව බල්ලො. ඌ.. ඉන්නෙ කොහෙද කියල හොයපන් "

"සොරි බොස්. අපි හෙව්වා උ ඉන්නෙ ජියෝන්ල ලග. ජියෝන්ගේ පුතා ඌව රකින්න පුළුවන් ඔක්කොම කරනව. එ වගේම ජියෝන් ඌව සෝල් යුනි එකට දාල. "

" ම්ම්ම්.... ඒකත් ඒමද දැන්නම අපෙ උන්ව යුනි එකට යවපන්. "

" බය වෙන්න එප බොස් දැනටම අපෙ උන් යුනි එකට යවල ඉන්නෙ. දැනටම ඌ වටේට අපෙ උන් ඉන්නව. "

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now