Chapter 16🌊

265 55 46
                                    


ඔය විදිහට කාලය ගෙවුනෙ ගොඩක් වේගෙන් එදා ජෙනී ටේව පූල් එකට තල්ලු කරන්න ගිය සිද්දියෙන් පස්සේ දැනට මාස තුනක් ගෙවිල තිබුන. ඒත් එදායින් පස්සෙ ටේහියුංට වෙන කරදරයක් නම් යුනි එකේදි වුනෙ නැ. ඒකට ලොකුම හේතුව මිස්ට යැන්ග් ජෙනීව එදාම යුනි එකෙන් අස් කරල රට යවල තිබුන එකයි. එතකොට අනික් හේතුව වුනෙ ටේහියුංගෙ ආරක්ෂකයො දෙන්න වගේම සුබින්ගෙ වගේම ඩීන්ගෙ අවදානයත් ටේහියුංට තිබ්බ එකයි. එ නිසාම ටේහියුංට කරදර කරල අමාරුවෙ වැටෙන්න කට්ටිය බය වුන.

ඉතින් අද කාලෙකට පස්සෙ ටේහියුං ඩීනො යොන්ජුන්ට යුනි එකෙ නිවාඩු හම්බවෙලා තිබුන. ඒත් ඉතින් කම්පැනි කාරයොන්ට වැඩ නිසා එයාලට කොහෙවත් යන්න හම්බ වුනේනම් නැහැ. එ නිසා කට්ටිය කතා වුනෙ රෑ වෙල ජියෝන් මැන්ෂන් එකේ ඇල්කොහොල් ඇන්ඩ් අවුට්ඩෝ පාටි එකක්  දාමු කියලයි. ඉතින් ළමයිට නිදහස් දීල ජියෝන් උදේම එයාගෙ යාළුවා කිම්ගෙ ගෙදර යද්දි ගෙදර මේඩ්ල එක්ක එකතු වුන ටේයොන්චැන් තුන්දෙන ඇන්ඩ් ජිමින් අවුට් ඩෝ පාටි එකට ඕනි දේවල් රෙඩි කරා.

 ඉතින් ළමයිට නිදහස් දීල ජියෝන් උදේම එයාගෙ යාළුවා කිම්ගෙ ගෙදර යද්දි ගෙදර මේඩ්ල එක්ක එකතු වුන ටේයොන්චැන් තුන්දෙන ඇන්ඩ් ජිමින් අවුට් ඩෝ පාටි එකට ඕනි දේවල් රෙඩි කරා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.


( ඇල්කොහොල් වර්ග තියෙනව කියල  ඉමේජ් කරගන්න හරිද)

හවස හය වෙනකොට මැන්ෂන් එකට ආව කට්ටිය ජියෝන් මැන්ෂන් එකෙන් වොෂප් වෙල ඇදුම් චෙන්ජ් කරගෙන එහෙම එළියට ආවෙ එයාලගෙ පාර්ටි එක පටන් ගන්නයි.

කට්ටිය එක්ක ටේහියුං එක්ක අනිත් තුන්දෙනා එකතු වෙල හදල තුබුන ටේබල් එක වටේට බිම ඉදගෙන ටේල් ඇරේන්ජ් කරල තිබ්බ කෑම බීම කන්න බොන්න ගත්තෙ මාතෘකාවෙන් මාතෘකාව එයාලගෙ නස්ටොප් කතාව කන්ටිනිව් කරමිනුයි.

විශේෂම දේ අද ටේහියුං ෆස්ට් ටයිම් සැර ඇල්කොහොල් යූස් කරන එක. මීට කලින් ජියෝන් ඇන්ඩ් ජොන්කුක් එක්ක ටේහියුං වයින් බියර් බීල තිබුනත් ජියෝන් වගේම ජොන්කුක් එ වෙලාවට ටේට සැර අඩුම වයින් බීයර් දෙන්න තරම් පරිස්සම් වුන.

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Kde žijí příběhy. Začni objevovat