Chapter 14🌊

275 58 56
                                    

Comment = 50
Vote = 50

පැය තුනක ගමන පුරා සින්දු කිය කිය හම්බෙන හම්බෙන ෂොප් එකෙන් අනම් මනම් කකා පැය පහක් වගේ කාලෙකට පස්සේ ජොන්කුක්ල ආව බස් එක bukchon hanok village එකෙ එයාල බුක් කරපු රිසෝට් එකට ඉස්සරහ නතර කර.

පැය තුනක ගමන පුරා සින්දු කිය කිය හම්බෙන හම්බෙන ෂොප් එකෙන් අනම් මනම් කකා පැය පහක් වගේ කාලෙකට පස්සේ ජොන්කුක්ල ආව බස් එක bukchon hanok village එකෙ එයාල බුක් කරපු රිසෝට් එකට ඉස්සරහ නතර කර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොරියාවෙ රජ කාලෙට ගොඩක් සමානව නාගරිකත්වයෙන් මිදිල තියෙන මෙ ගමේ විදිහට ම මෙ රිසෝට් එකත් කරල තිබුන. වගේම නගරයෙ ජීවත් වෙන මෙ නව දෙනාට මේ ගමන අලුත් අත්දැකීමක් වුන.

"කුකී... මහන්සියි නෙ"

ටේහියුං බස් එකෙන් බැහැල ජොන්කුක්ගෙ ඇගට හේත්තු වෙන ගමන් කිව්වෙ ගමන පුරාවට ටේහියුං එක්ක බස් එකෙ හූ තියල නටපු යොන්ජුන් ජිමින් දෙන්නත් බස් එකෙන් බැස්ස ගමන් එතනම බිම තණගොල්ලෙ ඉදගද්දීයි.

"මෙ තාම දොළහයිනෙ පැය දෙකක් විතර රෙස්ට් කරල දවල්ට කන්න බලාගෙනම එළියට යමුද මොකද කියන්නෙ"

" ම්ම්ම්... ඒක හොඳයි මෙ විදිහට ටේ වත් මිනි වත් අඩියක්වත් හෙලවෙන්නෙ නැහැ කොහොමත් ආය"

ජින් කිව්ව එකට හෝසොක් එකග වෙද්දි රිසෝට් එක ඇතුළට ගියපු කට්ටිය රූම්ස් ශෙයා කරගෙන ටිකක් රෙස්ට් කරන්න රූම් වලට ගිය.

" බබා.... ඇදට පනින්නැ හරිද? ගුටි දෙනව හැබැයි හොදේ... යමු වොෂ් දාන්න"

" අනේ බැ බෑ... කුකී.... චුට්ටක් දොයියල වොෂ් දාන්නම් කෝ...... "

" මෙහෙ එනව යන්න ගදය. තමුසෙ බබා අවුරුදු ගාණක් වතුරේ හිටිය ඒවටත් හරියන්න දැන් කම්මැලි වෙලානෙ ඕයි."

"යැයි යැයි තම."



"කුක්කෝ....."

" කුකියෝ..... "

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now