Note

160 27 12
                                    


ටෙස්ටින් වන්... පු... පු...

ටෙස්ටින් වන්.. ටූ.. වන්...

ආ.... මගෙ සූටි බූටියො ටික. මාව මතකද ඔයෙයිලට.

ඔබ අසා සිටියි නම් මම මෙසෙ කියන්නම් හදේ තියන වේදනාව මහ මෙරක් තරම්. (හිකි... හිකි...)

හරි හරි විකාර ඇති.  ෆස්ට් තෑන්ක්‍යු sl ff වලින් meet me at the ocean 2nd place එකට ඇවිත් (ජොන්කුක් ප්‍රැක්ටිස් රූම් එකෙ පුප උඩ දාගෙන බිම දිග වෙලා ඉන්න ඉස්ටිකරෙ.)

සෙකන්ඩ් මට පොඩි කරදරයක් වුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙකන්ඩ් මට පොඩි කරදරයක් වුන. ඔන්න එකෝමත් එක දවසක මගෙ යාළුවෙක්ට මම කියනව මට කියවන්න කතාවක් නැ මොකක්හරි එවන්නකො කියල. එතකොට අක්කි මේව කියවල බලන්නකො කියල එය කතා ටිකක් කිව්ව. හිකිස්.. සෝසනීයයි ඒව කියෙව්ව තම දැන් මම ඇබ්බැහි වෙල😭😭😭😭 දැන් මට මගෙ කතාව ආයෙ මුල ඉදන් කියවන්න වෙල.

තර්ඩ් මෙ අහිංශක ඔව්තරි දැන් ලොකු ළමයෙක් එය පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගනුම ලබමින් තම ඉන්නෙ. ඉතකි... ඉරකි... දුකකි. ඉතින් මෙ ළමයගෙ කැම්පස් එකෙ අවුරුදු උස්සවෙ මෙ ළමය සංවියක මඩුල්ලට තේරිල හිටිය. ඉතින් ගැම්මට මෙ ටිකේම එකෙ වැඩ තිබ්බ. ඊයෙන් ඒක ඉවරයි.

බට් කැතම වැඩෙ may 12 වෙනකොට මෙ අසරණයට ප්‍රොජෙක්ට් එකක් කරල පබ්මිට් කරන්න තියනව. එ නිසා අකමැත්තෙන් වුනත් මෙ අසරණයට තව ටික දවසක් මෙ සුදු මැණිකෙල දෙයි කියල මෙ අසරණය හිතාගෙන ඉන්නව.

එනම් ටටා... බායි....ඔයාලගෙ වැඩ හොඳට කරගන්න. Ummhhh😘❤️❤️

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now