Chapter 12🌊

295 72 55
                                    

Vote = 50
Comment = 50

අදට මාසයක් හරි ඉක්මනින් කාලය ගත වෙද්දි පුංචි කිදුරු කොල්ල මුහුදෙන් ගොඩබිමට ඇවිත් හරියටම මාසයක්. ඉතින් ටේහියුං මෙ වෙනකොට යම්තාක් දුරට මිනිස්සුන්ට මෙ මිනිස් ලෝකයට හුරුවෙලා හිටිය. වැදගත්තම දේ ටේහියුං මීට සති දෙක්කට කලින් එයාගෙ හියුංල හය දෙනා එක්ක සෝල් ආව. එ වගේම ජින්ගෙ නැම්ජුන්ගෙ ජැක්සන්ගෙ වගේම විශේෂයෙන් ජොන්කුක්ගෙ ඩෑඩ් ටේහියුං ගැන ඇත්ත දැන ගත්තට පස්සෙ එයාට ගොඩක් කැමති වුන. වගේම එයාව ආරක්ෂා කරන්න පොරොන්දු වුන. ජින් වගේම ආදරණීය විශ්‍රාමික ඩොක්ටර්ස්ල වුන ජින්ගෙ පේරන්ස්ල හරි ආදරෙන් එයාලගෙ දරුවෙක් විදිහට මෙ හුරතල් බෝලෙව බාරගද්දි ජින්ගෙ ඔම්ම හැමතිස්සෙම කිව්වෙ එයාට කවදහරි ටේහියුංගෙ හුරතලෙ දරාගන්න බැරුව හාට් පේශන් කෙනෙක් වෙනව කියලයි. ඉතින් කොහොමත් නැම්ජුන්ගෙ ආදරණීය ඔම්මත් ටේහියුංට පන දීල ඉද්දි ටේහියුංගෙ හුරතලෙ කටකාර නිතර නිතර  උල්වෙලා pout වෙන තොල් වලට තොල් උල් කර කර කියන කතා වලට අප්පලාගෙ ආදරෙත් හරි හරිට එයාගෙ කරගන්න පුළුවන් වුන.

ඉතින් පුංචි ටේහියුංට මේ දවස් ටිකෙ ජොන්කුක්ව අමතක වෙල සංචාරක කුරුල්ලෙක් වගෙ ජියොන් මැන්ෂන් එකෙන් කිම් මැන්ෂන් එකට එතනින් ජින්ලගෙ මැන්ෂන් එකට එකෙන් හෝසොක් ඇන්ඩ් ජැක්සන්ගෙ මැන්ෂන් එකට එකෙන් එයාගෙ මිනීගෙ මැන්ෂන් එකට. ම්ම්ම්... යුන්ගිගෙයි ජිමින්ගෙයි පේරන්ස්ල නැ හොඳේ. නැත්නම් ඔයාල මගෙන් ඔක අහනවනෙ. එයාල සාම්ප්‍රදායික දෙමාපියො ඉතින් සම්ප්‍රදායෙන් පිට ගිය නිස ජිමින්ව වගේම යුන්ගිව පවුල්වලින් අයින් කරල තම තියෙන්නෙ. එනිවෙ සංචාරක ටේහියුංගෙ රාජකාරිය තම ඕක. එක ගෙදරින් තව එකකට ආකාරයෙන් දවසක් ගානෙ යන එක.

ඉතින් තේරෙනවනෙ ටේහියුං එහෙම වෙද්දි අනිත් පාර්ශවය ගැන අහම්.. අහම්.. මිනිහට මල පැනල වැඩිවුන පාර මනුස්සයා එපාර ඕනි එකෙක්ට ඕනි දෙයක් කර ගන්න කියල රට යන්න හදනව ඕන්. සුපුරුදු විදිහට අදත් ටේහියුං නම් ගානක් නැතුව එයාගෙ ජිනි හියුංගිගෙ ඔම්මයි අප්පයි එක්ක හුරතල් වෙනව. ඇත්තටම ගානක් නෑද??? ඔයාල මොකද හිතන්නෙ බේබීස්..

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now