Chapter 19🌊

165 28 8
                                    

කලින් එපිය අමතක නම් කියවල එන්න තරහ නැතුව මැණිකෙල ටික. ඇන්ඩ් මෙතනින් ප්ලොට් එක රයිටින් ටයිප් පොඩ්ඩක් ඩිස් මිස් වුනොත් කමාකරන්න හොඳේ😭😭😭

 ඇන්ඩ් මෙතනින් ප්ලොට් එක රයිටින් ටයිප් පොඩ්ඩක් ඩිස් මිස් වුනොත් කමාකරන්න හොඳේ😭😭😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ජීවිතේ හරි පුදුමාකාරයි. මුලින්ම මගෙ යාළුවන්ට වඩා මට දැනෙන හැගීම් වෙනස් කියල තේරුනත්, දකින ලස්සන සෙක්සිම ගෑනු ළමයිට වඩා කියුට් කොල්ලන්ට හිත යනව කියල තේරුනත් ඕනි වුන කෙල්ලෙක්ට ආදරෙ කරල මාත් සාමාන්‍ය කෙනෙක් කියල පෙන්නන්න. ඒත් මගෙ අතරම ඉදපු අය කොල්ලො එක්ක එෆෙයා පටන් ගද්දි ඒක නෝමල් කියල හිතුවත් මගෙ කියල චූටි පැටියෙක් මට කවද හරි ඩැඩා කියනව බලන්න තිබ්බ ආසාවට කියුට් චුටි කෙල්ලෙක්ව හෙව්වත් අන්තිමට නොහිතපු විදිහට මුහුදෙන් ආව කියුට් බෝලයක් මගෙ හිතෙ ගැබුරම තැන ඉඩ අරගෙන. ආදරෙ කියන දේ විශ්වාස නොකරපු මම තරම් දැන් ආදරෙ විශ්වාස කරන කව්රුත් නැතුව ඇති. මගෙ පුංචි කිදුරු බෝලෙ. මුහුදෙ ඉදන් ඔයා මගෙ ඉස්සරහට ආවෙ මගෙ ආදරෙ හොරකම් කරන්නද බබී... ආදරෙ හරි ලස්සනයි අපිට ගැලපෙන අපිට අපිට වඩා ආදරෙ කරන කෙනෙක් ලග අපි නතර වුනාම. මගෙ බූබු බෙය මගෙ මුළු ලෝකෙම.

"කු.. කූ............."

"අ.. අ... ඇයි බබා"

"මොන ලෝකෙද අනේ.. ඉල්ලේ..... ටෙටේ කොච්චර කතා කලාද හුංගිට"

"ඇයි කියන්නකො දැන් මගෙ මැණික හියුංගිට කතා කරෙ."

"ම්... හුංගී.... මේක උයාට දෙන්න"

ටේ ඇබරි ඇබරි චීක්ස් රතු කරගෙන එයාගෙ අතෙ ගුලිකරගෙන හිටපු සිල්ව කලර් මාලයක් මගෙ ඇස් ඉස්සරහට දික්කර. දෙයියනේ මගෙ මැණිකගෙ හුරතලෙ ඔක්කොටමත් වඩා මෙ මගෙ බබී මට දුන්න පළවෙනි ගිෆ්ට් එක. ඒත් මන් කොහොමද ඒක ගන්නෙ එ එයාගෙ මාලෙනෙ.

You've reached the end of published parts.

⏰ Last updated: May 11 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now