02 Chapter 🌊

443 74 27
                                    

ජොන්කුක් ලැප් එකේ ෆයිල් වගයක් චෙක්කරන ගමන් මිස්ටර් ජියෝන්ගෙ ඇසිස්ටන් ගෙනත් දුන්න කෝෆි එක බොන්න ගත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජොන්කුක් ලැප් එකේ ෆයිල් වගයක් චෙක්කරන ගමන් මිස්ටර් ජියෝන්ගෙ ඇසිස්ටන් ගෙනත් දුන්න කෝෆි එක බොන්න ගත්ත. ඒ අතර ජියෝන් සෝෆ එකෙ ඉදගෙන හරි ආඩම්බරෙන් එයාගෙ සන් දිහා බලාගෙන හිටිය.

ඇත්තටම ජොන්කුක් නිකමෙක් වගෙ ලෝකෙ වටේ රස්තියාදු ගගහ හිටියට එයාට Oceanography වගේම Business Management වලිනුත් world best university's වල degree තිබුන. එ වගේම පොඩි කාලෙ ඉදන් ඩැඩාගෙ බිස්නස් එක්ක හැදුනු වැඩුනු ජොන්කුක්ට පොඩි කාලෙ ඉදන්ම හොඳ බිස්නස් නොලේජ් එකකුත් තිබුන.

එ නිසාම ලෝකෙ වටේ රවුම් ගහල ජියෝන්ගෙ කීමට කොරියා එන ජොන්කුක් එයා ඉන්න කාලය තුළ ඩැඩා එක්ක කම්පැනි යන්න වර්ක් කරන්න ඩෑඩ් එක්ක බිසිනස් පාටීස් වලට මීටින් වලට යන්න පුරුදු වෙලා හිටිය.

අදත් එ වගේ දවසක් ඒත් අද විශේෂයි. නැ තමන්ගෙ ජීවිතෙ තමන් වැඩියෙන්ම අකැමති කෙනෙක් ම්ම්ම්ම්... නැහැ පිරිසක් තමන්ගෙ තැනකට එනකොට කොහොමද ඒක විශේෂ වෙන්නෙ නේද???

දැන් වෙලාව හරියටම උදේ දහයයි. දහයාමාරට තමා මීටින් එක ඕර්ගනයිස් කරල තිබුනෙ. ඒකත් ජියෝන් කම්පැණි එකෙ meeting room එකෙ. ඇත්තම කිව්වොත් අද තියන මීටින් එකට ජියෝන් කම්පැනි එකෙ working කරන එක employees කෙනෙක්වත් කැමති නැතුව ඇති.

👩‍⚖️ :  එක්ස්කියුස් මී මිස්ටර් ජියෝන්.

Jeon :  යස් කම් ඉන්.

👩‍⚖️ : සර් මිස්ටර් යැන්ග් ඇන්ඩ් මිසිස් යැන්ග් ඇවිත් එයාලට මීටින්ග් එකට කලින් සර්ලව මීට් වෙන්න ඕන කියනවලු.

Jeon : එන්න කියන්න.

👩‍⚖️ : ඔකෙ සර්.

සෙකෙට්රි යනවත් එක්ක ජියෝන් හැරුනු ජොන්කුක් දිහාවටයි.

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now