Chapter 15🌊

244 46 29
                                    

?? : ටේහියුං

"ඔ.."

"ඔයාට සුබින් හියුං පූල් ඒක ගාවට එන්න කිව්ව."

" එ මොකටද ටේට එන්න කියන්නෙ."

"ම්ම්ම්... ඒකනම් දන්නෙ නැ යොන්ජුන."

"ම්ම්ම්...හරි මන් යන්නම්. තෑන්ක්‍යු පනිවිඩෙ දුන්නට"

ටේහියුං පණිවිඩයේ ගෙනාපු ළමයට  ග්‍රීට් කරල කියද්දි ඒ ළමය එතනින් ගිය.

"ජූනී... මම බලල එන්නම්. උයාල ඉන්න හොඳේ.. "

" අපිත් එන්නම් ටෙටේ..."

" නැ නැ ඕනි නැ. ටෙ ටේ ඊස් බිග් බෝයි. ටෙටේට පුළුවන් තනියම යන්න. ඔයාල දෙන්න ඔය වැඩේ කර ගන්න. නැත්නම් ලෙක්චර් ඔයාලට පනිශ් කරයි."

එසයිමන්ට් එකක් කරන ගමන් හිටිය යොන්ජුන් ඩීනොට පොඩි සද්දෙකුත් දැම්ම ටේ කෑෆිටේරියා එකෙන් එළියට ඇවිත් පූල් එක පැත්තට ගිය.

10min later

" එ බන් අර සුබින් හියුං නේද??"

" වේයිට් එ ඔව්මයි. කො එතකොට ටේය. "

" එ යමන් බන් හියුං ගෙන් අහමු "

කෑෆිටේරියා එකට වෙල එසයිමන්ට් කර කර හිටිය ඩබලගෙන් ඩීනො නිකමට කැෆිටේරිය එකෙ ඩෝර් එක දිහ බලද්දි දැක්කෙ යාළුවෝ එක්ක හිනා වෙවී කැෆේ එකට එන සුබින්වයි.

කෑෆිටේරියා එකට වෙල එසයිමන්ට් කර කර හිටිය ඩබලගෙන් ඩීනො නිකමට කැෆිටේරිය එකෙ ඩෝර් එක දිහ බලද්දි දැක්කෙ යාළුවෝ එක්ක හිනා වෙවී කැෆේ එකට එන සුබින්වයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi soobin
23 year's old

සුබින් යුනි සකන්ඩ් ඉයර් ස්ටූඩන්ට් කෙනෙක් වෙච්චි සුබින් බ්‍රයිඩල් කේස් එකක් වුන නිසා එයා තම යුනි එකෙ ස්ටඩී ස්පෝට්ස් වගේම තව තව බාහිර ක්‍රියාකරකම් ක්ලබ් වල ලීඩර් වුනෙ. උදාර චරිතයක් වෙච්ච සුබින් හිත හොඳ කොකනට් ට්‍රී එකක් වගෙ උස හැන්සම් කොල්ලෙක් වුන නිස සුබින්ට යුනි එකෙ හේන තැනක් තිබුන. එ වගේම යොන්ජුන්ගෙ ක්‍රශ් එකත් මෙ සුබින්ම තම.

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now