Chapter 13🌊

296 60 33
                                    

Vote = 50
Comment = 40

ටේහියුංගෙ හියුංල කතා වුන විදිහට අද තම ටේ යුනි යන පළවෙනි දවස. ඉතින් එයාලට අනුව ජින්ගෙ ඔම්මා වගේම අප්පත් ටේහියුංව යුනි එකට භාර දෙන්න යද්දි ජින් ටේගෙ හියුං විදිහටත් නැම්ජුන් ජින්ගෙ හස්බන් විදිහටත් ජොන්කුක් ජැක්සන් එදා දවසෙ යුනි එකේ අලුත් බිල්ඩින් හදන ප්‍රොජෙක්ට් එක ගැන කතා කරගන්න ආව බිස්නස්මන්ල විදිහටත් පෙනී ඉදිමින් යුනි පරිශ්‍රයට ඇතුල් වුන. ඔයාල බලන්නෙ යුන්මින් කපල් එක කෝ කියලද?? මෙහෙමයි එයාල යුනි එකට නොයා ඉන්න තීරණය කර. මොකද එයාල දෙන්නම තරුණ ජෙනරේෂන් අතර ගොඩක් ෆ්‍රේමස් අය ඉතින් තේරනවනෙ එයාල ටේ එක්ක යුනි එකට ආව කියන්නෙ ටේට යුනි එකේම අවදානෙ ලැබෙනව කියන එක ඒක ටේ වගෙ රහසක් ආරක්ෂා කරන කෙනෙක්ට ගොඩක් dangerous ඉතින් ටේව dangerous දේවල් වලින් ආරක්ෂා කිරීමෙ පළමු පියවර විදිහට ජිමින් අකමැත්තෙන් වුනත් එදා යුනි එකට නොයා කැමති වුන.

"ඔශ්... ජින් නයිස්ටු මීට් යු ආෆ්ටර් ලෝන්ග් ටයිම් නො මෙන්"

"ඔශ් හෝසොක්. ඉතින් කොහොමද??"

"හොඳින් ඉන්නව ජින් ඔය මොකද මෙ පැත්තෙ."

"ඕ... ඔයාට කියන්නත් බැරි වුන.  අපෙ ටේ බබාත් දැන් මෙ යුනි එකෙ ස්ටූඩන්ට් කෙනෙක්."

"සීරියස්ලි අයිම් සෝ.. හැපි. එනිවෙ මෙ කිම් කම්පැනි ceo කිම් නේද?? . "

" ඔ. ඒකත් අමතක වුන. මෙ කිම් නැම්ජුන් මගෙ හස්බන්. ඔව් ඔව් කිම් කම්පැනි ceo"

"ඔශ්. නැම්ජුනා.... උබ මොකද මෙහෙ ළමයවවත් භාර දෙන්න ආවද??"

ටේහියුං මෙලෝ සිහියක් නැතුව කිම්ල ලගට වෙල හෝල් එක වටේ ඇස් කරක කරක එක එක විදිහ ළමයිව ස්කැන් කරද්දි ජින්ව අහම්බෙන් දැක් ගොඩකාලෙකින් හම්බවුනු පරන යාළුවෝ දෙන්නෙක් විදිහට අති සාර්ථක රන්ගනයක නියැලෙද්දි යුනි හෙඩ් එක්ක හෝල් එකට ආව කැක්ජැක් දෙන්නත් එ ඩ්‍රාම එකටම හවුල් වුන.

"හ.. හහා.. මරු විහිළුව. අද ජිනීගෙ දොන්සෙන්ව යුනි බාරදුන්න."

"ඔ... එහෙමද?? හලෝව් ජින් වෙඩින් එකට පස්සෙ අදනෙ හම්බවුනෙ."

"හලෝව් එව්රිවන්. මෙ මගෙ පරන යාළුවෙක් ෆ්‍රොපෙසර් හෝසොක්. හෝසොක් මෙ ජොන්කුක් ඇන්ඩ් ජැක්සන්"

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Tahanan ng mga kuwento. Tumuklas ngayon