06 Chapter 🌊

467 74 72
                                    


ජොන්කුක්ට කොච්චර ඕන වුනත් එ කුහරෙ ඇතුලට පීනන්න ජොන්කුක් ඒක හෙට දවසට කල් දැම්මෙ එයා දැනටමත් ගොඩක් දුර diving කරපු නිසා එයාට පොඩි මහන්සියක් දැනුන නිසයි.

ජොන්කුක් එයාල අලුතින් ගත්ත ජේජු වල මිනිස්සු වැඩිය නැති මුහුදට කිට්ටු වෙන්න තිබ්බ house එකට යනකොටත් කට්ටිය එක්ක එයාව ගෙ පුරා හොයනව.

එතනින් පස්සෙ ජින්ගෙ ලෙක්චර් එක්කින් ජොන්කුක්ගෙ කන් පිරෙද්දි ජොන්කුක් ඔම්මගෙන් බැනුම් අහන පොඩි එකෙක් වගෙ මට නෙවෙයි ගානට එයාගෙ වැඩ කරගත්ත. ඒත් කොච්චර ජින්ට ගෑස් පෙන්නුවත් යුන්ගි ගෙන් ඇන්ඩ් නැම්ජුන්ගෙන් ජොන්කුක්ට ලැබුන තද බැල්මට නම් කොල්ල ටිකක් බය වුනෙ නෑ කිව්වොත් ඒක බොරු.

කොහොම හරි ඩිනර් එකෙන් පස්සෙ ජොන්කුක් upstair එකෙ  ග්ලාස් ඩෝ' එකෙන් පේන් මුහුද දිහා බලාගෙන කල්පනාවක ඉද්දි එයා ලගින් ඇවිත් හිට ගත්තෙ ජොන්කුක් බී එහෙම නැත්නම් එයාගෙ චින්ගු.

" බෝයිෆී..."

"ඔශ්... බී ඔය දැන්ද ආවෙ."

"නෙ. ඔයා මොනාද කල්පනා කරන්නෙ ඔයාගෙ බීටවත් කියන්න බැරි දෙයක්ද??"

"අනී... මට ඔයාට කියන්න බැරි දෙයක් නැ ඔයා දන්නව ඒක. මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. බට් මට ඒක කියල සොකී හියුංට ඇන්ඩ් අනිත් අයට බොරු හෝප්ස් දෙන්න බයයි."

"ඉතින් ඔය සොකී හියුංට ඇන්ඩ් අනිත් අයට ඒක නොකිය ඉන්න. බට් රිමෙම්බ මම මැරි කරා වෙන්න පුළුවන් බට් තාම මම ඔයාගෙ බී ඔයා මගෙ බෝයිෆී සො අපි දෙන්නට තවමත් ඕනිම දෙයක් අපි අතර ශෙයා කරගන්න පුළුවන් ඔකෙ. "

" තෑන්ක්‍යු මිනී.. ඔයා තාමත් ඉස්සර වගේමයි. මට ඕනි හැමවෙලාවෙම මගෙ ලගින් ඉන්නව"

" එනිවෙ කියන්නකො මොකක්ද ඔයාට හිතට ඔච්චර වද දෙන අපිට කියන්න ඕනි ඒත් කියන්න බැරි දෙ ම්ම්ම්..... "

" අම්ම්.... මම අද diving කරන්න ගියනෙ. සො මට ගුහාවක් හම්බවුන ගුහාවක් කිව්වට ඒක උමගක් වගේ. මම ඇතුලට ගියෙ නැ බට් මම හෙට යනව. මම දන්නෙ නෑ මම හිතන දේ හරිද කියල. බට් ප්ලීස් මිනී මම එතනට ගිහින් එනකම් මේක අනිත් අයගෙන් හන්ගගෙන ඉන්න. "

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now