09 Chapter 🌊

342 66 49
                                    

Vote = 60
Comment = 40

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ඒත්,,

ජොන්කුක් සෝෆ එක ලගට ඇවිත් ඉදගන්න යනකොටම ජොන්කුක්ගෙ රූම් එකෙන් ඇහුන කෑ ගහන සද්දේ නිසා හැමෝම ආයෙම upstair එකේ ජොන්කුක්ගෙ රූම් එක ඇතුළට දිව්ව.

"අහන්න හැමෝම ඇතුළට යන්න එප. ජොන්කුක් ඔය යන්න"

ටේගෙ කෑගැහිල්ලට කලබල වුන හැමෝම බාත්රූම් එක ලග බ්‍රේක් ගහද්දි නැම්ජුන් ජොන්කුක්ව ඇතුළට යැව්ව.

Jungkook pov......

මට ජූන් කිව්ව නිසාම හොඳ හුස්මක් අරගෙන බාත්රූම් එක ඇතුලට ගිහින් බූට කතා කර.

"බූබු"

ඒත් බාත්රූම් එක ඇතුලේ ෆුල් naked ඉන්න බූබුව දැක්කම,

නැ නෑ... මට මුකුත් හිතන්න වෙලාවක් නැති වුන. බූ එකපාරට ඇවිත් මගෙ ඇගට පැනල මගෙ කන අස්සෙ හූ තියන්න පටන් ගත්ත.

ඉතින් බූ ඇගට පැන්න වේගෙට මාව අඩි දෙකක් පස්සට විසි වෙද්දි බොහොම අමාරුවෙන් නොවැටී බැලන්ස් කරගෙන බූව වැටෙන්නෙ නැති වෙන්න අල්ල ගත්ත.

"බූ.... ඇයි බේබි මොකද වුනෙ. ම්ම්ම්..."

බූ මාව හග් කරගෙන මගෙ බෙල්ල අස්සෙ මූන ගහගෙන ඉකි ගගහ අඩන විදිහට ඇත්තටම මට දුක හිතුන. ඉතින් එයාව වඩාගෙන පිට අත ගගා බාත්රූම් ඩෝ එක ලගට ගිහින් එළියෙන් බලාගෙන ඉන්න අයට මම එන්නම් එයාට යන්න කියල තොල් හොලවලා සන් කරල ආයෙම බූව වඩාගෙන බාත්රූම් එකට ඇවිත් කොමඩ් එකෙ පියන වහල ඒක උඩින් ඉදගත්ත.

"බූ.... ජන්කොක්ට කියන්න පැටියො. මොකද වුනේ ම්ම්..."

"අනේ... ඔයාට හුස්ම ගන්නත් බැ බබී... කියන්නකො ජන්කොක්ට බූබුට මොකද වුනෙ ම්ම්ම්...."

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now