08 Chapter 🌊

379 76 39
                                    

Vote = 50
Comment = 50

><><><><><><><><><><><><><><

කට්ටිය එක්ක වටපිටාවෙ ලස්සන බල බල පැය බාගයක් විතර වෝටෆෝල් එක ලග ගත කරද්දි ජිමින් මුහුද පැත්තට ගියේ ජොන්කුක් වතුරින් උඩට මතු වුන නිසයි.

ගොඩට ආව ජොන්කුක් ජිමින්ට එනකොට ගේන්න කිව්ව ටවල් එක ඇන්ඩ් එයාගෙ ඇදුමුත් එක්ක මාළුවෙක් දාන්න පුළුවන් පුංචි fishtank එකත් අරගෙන වෙරල දිගේ ටිකක් එහාට ගියෙ ජින් හෝසොක් දෙන්න මෙච්චර වෙලා බලගෙන හිටිය මුහුදු වතුරෙන් උඩට ලාවට පෙනුන කොන්ඩෙ ඇන්ඩ් ඔලු බාගෙ අයිති කාරයත් නොපෙනී යද්දීයි.

තවත් පැය බාගෙකට වගේ පස්සෙ ජොන්කුක් අනිත් අය ලගට එයාගෙ ඇදුම ඇදගෙන එයාගෙ අත්ව ඉදන් කකුල් පද්ද පද්ද චූන් එකෙ ඉන්න කොල්ලව ටවල් එක්කින් හොඳට ඔතාගෙන ආවෙ  පෙට්ටියක් වගේ දත් ටික ඩිස්ප්ලේ දාල දුඹුරු දිග ඇස් ගිලෙනකම් හිනාවෙලා ඉන්න පුංචි කොලු පැටියකුත් බ්‍රයිඩල් ස්ටෙප් එකට වඩාගෙන එ කොලු පැටියගෙ අතේ තියන fishtank එකත් එක්කයි.

තවත් පැය බාගෙකට වගේ පස්සෙ ජොන්කුක් අනිත් අය ලගට එයාගෙ ඇදුම ඇදගෙන එයාගෙ අත්ව ඉදන් කකුල් පද්ද පද්ද චූන් එකෙ ඉන්න කොල්ලව ටවල් එක්කින් හොඳට ඔතාගෙන ආවෙ  පෙට්ටියක් වගේ දත් ටික ඩිස්ප්ලේ දාල දුඹුරු දිග ඇස් ගිලෙනකම් හිනාවෙලා ඉන්න පුංචි කොලු පැටියකුත් බ්‍රය...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" අපි මෙතන ඉන්නෙ නැතුව දැන් යමු. කතා කරන දේවල් ගෙදර ගිහින් කරමු."

ජොන්කුක්ගෙ අතේ ඉන්න බෝයිව දැකල තටබන ජිමින්ව තමන් ලගට ඇදල ගන්න ගමන් යුන්ගි කියද්දි අනිත් අයත් ඒකට එකගව ඔලුව උඩ පහළ වැනුව.

"ඒක ඇත්ත. අපි මෙතන තවත් ඉන්න එක අවදානම් වගෙ කියලයි මට හිතෙන්නේ."

නැම්ජුනුත් යුන්ගිට එකග වෙද්දි හැමෝම ගිහින් එයාල ආව බෝට් එකට නැග්ග. එ කිසිම වෙලාවක ජොන්කුක්ගෙ කරෙ නැගගෙන හිටිය පුංචි කොලු පැටිය ඩිස්ප්ලේ කරපු දත් ටිකවත් හිනාව නිසා හීනි වෙල ගිය ඇස් දෙකවත් වෙනස් වුනෙ නම් නැ.




𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now