Ep 1 💗

663 75 7
                                    

👩🏻‍🦰  " කුමරියනි නැගිටින්න.. රජතුමාට උඹතුමීව මුණ ගැසීමට අවශ්‍ය බව කීවා........."

👸🏻 " මොන කරදරයක් ද  පාඩුවේ ඉන්න දීලා යනෝකො ......🗣️යන්න... 😒  පවු නොදී අප්පත් කතා කරන්නේ මේ වෙලේ මයි පාඩුවේ නිදා ගන්නවත් දෙන්නේ නැ වදේ... 😒"

මෙයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය නමින් Dong Cho he කුමාරිකාවක් හැබයි කරන වැඩ නම් කුමාරිකාවකට සුදුසු වැඩ නෙමෙයි


(මෙකී කුමරියක් උනේ මොකටද කියලා කල්පනා කරනවැති නේ කට්ටිය 😅)

👩🏻‍🦰" කුමරියනි කරුණාකර ලෑස්ති වෙන්න පිය රජු හමු වීමට යන්න  "

👸🏻 " හරි හරි වදේ ලෑස්ති වෙන්නම්.......... 😒 මට කියලා නිදහසක් කොහොමත් මේ ගෙදර මට නැ නේ 🤧"

කොහොම කොහොම හරි සවන්ට් කුමරිය ලෑස්ති කර ගෙන 👗👑🥿 රජතුමා හම්බ වෙන්න එක්කම් ගියා....

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

අම්මෝ මාගෙ ඔලුව  😵😵😵😵😵😵😵😵😵😵😵😵😵😵

ජින් 💗 " උඹ ආයිත් අර හීනෙ දැක්කද 🤣😂🤣😂🤣😂 අයියෝ ජුන් තාම පොඩි එකා වගේ එ හීනෙ දැක්ක ගමන් කෑ ගහන් නැගීටිනෝ 😂😂😂"

ජුන් 💙 " උබට හිනා අනේ ප්ලෑන් ගෝතයා 😑😑😒😒"

Kim nam joon මෙයා තමයි මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතය සල්ලි කාර කොල්ලෙක් මෙය ජීවත් වෙන්නේ මෙයාගෙ සහෝදරයෝ වගේ හොඳම යාළුවෝ ටික එක්ක



ජින් " හරි හරි දැන් වොෂ් එකක් දාගෙන පල්ලෙහාට වරෙන් 😒"

මොකද්ද දන්නේ නැ හීනෙ 😐 පස්සේ කියන්නම් 😁😁

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

👸🏼👩🏻‍🦰..............

🤴🏻   " කුමරියනි.... මොකද මෙච්චර පරක්කු..... අා දන්නේ නැද්ද කුමාරිකාවක් උනාම වෙලාවට වැඩ....................................................... බ්ලෑ බ්ලෑ  බ්ලෑ......"

කුමරිය pov

මට මේ මෙච්චර උදෙන් කුකුළා අඩන්නත් කලින් එන්න කිව්වේ මේ ටික කියන්නද 😑😒 තා කොච්චර වෙලා මේක අහන් ඉන්න වෙයිද දන්නේ නැ වදේ....... 😒

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now