EP 10

252 50 8
                                    

කේ රා 🥀  " මොකද බං කෑ ගහන්නේ නිදා ගන්නත් නැ මට 😴😴"


චෝ 🌺 " පුදුම නින්දක් නේ යකූ ඕක "

කේ ඊ 🌼 " පුදුම නින්දක් තමයි නිදා ගන්න දියවු මට නැත්නම් මන් උබලාව අළු කරලා දානවා හරි ද.........."

යූ හී 🌷 " ඕයි කෑ ගැහිල්ල නවත්තපන්....."

ඒ චා 🌹    " මොකෝ යකූ  රතු වෙලා....

🙄🙄🙄🙄 "

👸🏻" ආ නැ මේ මේ මේ මගුලෙ ඇදුම නිසා දාඩියයි ඒකයි 🙂🙂 "

කුමරිය pov

කටක් ඇරලා කියන්න පුලුවන්ද මට වෙච්ච දේ 🙂🙂


ටේ 💚" උබට මෙච්චර වෙලා ගියද වතුර බොන්න..... 🙄😒"

ජුන් 💙 " ආ ඔව් බං මෙහෙ වතුර ගොඩක් රසයි ඒක නිසා වෙලා ගියා 😏😏😏😏 "
ජුන් කුමරිය දිහා හොරෙන් බලන ගමන් ටේ ට උත්තර දුන්නා ඒක දැකපු කුමරිය තා චෙරි උනා.......

ජින් 💗 " හරි දැන් ඉතින් අපි ඔක්කොම ටික අදුරන නිසා යාළුවෝ වෙමු.......
😁😁😁😁😁 "


හයෝන් 🌸   " මේ අපිට වෙන වැඩ නැ නේ මෙයාල එක්ක යාලු වෙන්න 😒😒😒 "

ජින් 💗" වෙ........

🤴🏻" ලමායි මන් ආවේ වැදගත් දෙයක් කියන්න හෙට අපි බූසාන් යන්න ඕන නිසා දැන් ගිහින් විවේක ගන්න නම්ජුන් පුතා ඔයත් යන්න යාළුවෝ එක්ක මන් ඔයාලට කාමර ලෑස්ති කරලා තියෙන්නේ මොකක් හරි ප්‍රශ්න තියේනම් මිස් මින් ට කියන්න ☺️☺️☺️"

ජුන් 💙   " හරි අංකල් 😊😊"

👸🏻 " අප්පා අපි යන්නේ බූසාන් වල මාලිගාවට ද 🙄🙄🙄........ "

🤴🏻  "ඔව් දුව ඒකට තමයි....... "

👸🏻" හරි අප්පා..... "

🤴🏻" හරි දැන් ඔයාල විවේක ගන්න මන් යනවා...... "

අපි ඔක්කොම  එක්ක කාමර වලට ගියා ඒත් මට මහා අමුත්තක් දැනෙනවා බූසාන් මාලිගාව ගැන කිව්වහම එ ඇයි කියලා මට තේරෙන්නේ නැ මන් මීට කලින් එ මාලිගාවට ගිහින් නැ 😐😐😐

මාත් කාමරේට ගිහින් වොෂ් එකක් දාලා ඇඳට වැටුණා මට නින්ද ගියා 😴😴😴😴😴😴😴

ජුන් pov

අර පිස්සු කෝලම මාගෙ හිත කියෙව්ව ගමන් දිව්වා ☺️☺️ චූටි කාලෙ වගේමයි චුට්ටක් වත් වෙනස් නැ අප්පා කියපු කතාව හරි මට අමතක වෙලා තිබ්බ එ අතීතය නැවත මාගෙ ඇස් දෙක ඉස්සරහට ඇවිත් ☺️☺️ එ හිනා හැම දේම හරි එ ලස්සන ඇස් දෙකේ අයිති කාරි මන් ගාවට මන් ගන්නවා එ නපුරු අතීතේ වගේ අයිත් කවදාවත් ඔයාව නැති කර ගන්නේ නැ මන් ☺️☺️ මන් පොරොන්දු වෙනවා මන් ජීවත් වෙනකම් ඔයාව ආරක්ෂා කරනවා කියලා
ආදරෙයි ගොඩක් ඔයාට චූටි කාලෙ වගේම

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හේ හුග කලෙකට පස්සෙ 😁😁😁


කතාව දාන්න බැලි උනනෙ 🙄 සොලි ඈ

🙄🙄🙄 එක්කෙන්ක්ට තලා ගිහින් කතාව දැම්මෙ නැ කියලා ඔන්න දැම්ම 😁😁😁


✍ kishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now