Ep 16

214 44 5
                                    

👸🏻 " ගියා නේද 😂😂😂..."

යූ හී 🌷 " පව් කියලත් හිතෙනෝ 😂😂😂...."

ඒ රා 🌻 " 😂😂😂 මේ මුන් දෙන්නා නියම කපල් එක හැබැයි ......."

හොබී ❤️ " ඔව් මුන් දෙන්නා මොනා නැතැත් තරගෙට නිදා නම් ගනී 😂😂😂😂...."

😂😂😂😂😂😂😂😂😂

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

😈 " දැන් කාලෙ හරි මගෙ ඇත්ත සොරූපෙට එන්න ........"

☠️ " ඔව් බබා අපි තවත් අරුන්ට ගැති කම් කරන්න ඕනෙ නැ 👿👿 "

😈 " ඔව් ඔව් මට ඇති වෙලා මෙහෙම බොරුවට රග පාලා මගෙ අක්කගෙ නැ නැ ඒ ගෑනි කවදද මගේ අක්කා උනේ 😂😂 මාව හදා ගන්න ගත්ත අම්මගෙ දූ 😂😂😂😂 ඒකිගෙ බලය සගවලා තියෙන මාලෙ කොහොම හරි හොයා ගන්න ඕන 👿 ඊට පස්සෙ අපිට තියෙන්නෙ අරකිගෙ
බලේ ගන්න විතරයි 👿 "

☠️ " එතකොට අපිව නවත්තන්න මේ ලෝකෙ කාට වත් බෑ 😂😂😂😂"

😈 " ඔව් බබා 😚😚 අපි දෙන්නට එකතු වෙලා මේ මායා ලෝකෙ පාලනේ කරන්න තියෙන්නෙ ..."

☠️ " මගෙ බබියෝ ඔයාගෙ මොලේ නිසා තමයි මේ හැම දේම 😚😚😚 ....."

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🙇🏻‍♀️ " කුමරියනි රජතුමා ඔබව හමුවීමට අවශ්‍ය බව දැන්වුවා .... උබතුමීට කුරියට පැමිනෙන ලෙස පැවසුවා ....."

👸🏻 " හරි ඔබ යන්න මන් පැමිනෙන්නම් ..."

👸🏻 " හරී මන් අප්පාව බලලා එන්නම් බායි 😁 "

යූ හී 🌷 " හරි බායි ...."

ජුන් 💙 " මේ මට තවත් මේක ඉවසන් ඉන්න බෑ බන් එයාට මාව මතක නැ 😔 .."

ඒ චා 🌹 " හරි ජුන් අපි මේකට මොකක් හරි කරමු ....කලබල වෙන්න එපා ...."

හොබී ❤️ " අදහස් තියේනම් කියන්න කෝ ..."

ජින් 💗 " මේකයි ජුන් ඔයි දෙන්නා පොඩි කාලෙ ඉදලා එකට ඉදියනම් අපිට බැරිද ඔයාලා ඒ පොඩි කාලෙ කරපු දේවල් එයා ආස උන දේවල් එයාට අයිත් ඒ විදියට පෙන්නලා මතකෙ අර ගන්න 🤔 "

ජිමින් 🧡 " වෝ ඒක නියම අදහස ....."

ටේ 💚 " ඔව් ඔයාලා මොකද හිතන්නෙ ..."

💕 මායාකාර ආදරය 💕 Completed Tahanan ng mga kuwento. Tumuklas ngayon