EP 5

271 57 10
                                    

කෝ ඊ 🥀 " හරි හරි මන් තරහ පාලනේ කරගන්නම්....... 😑"

යූ හී 🌷   " හරි දැන් ඔයා යන්න........"

යූ හී අර බයේ ඉන්න කොල්ලට කතා කරලා කිවුව...........

ජිමින් 🧡   " ඔයා කොහොමද එයාව යවන්නේ අාාා....... 🧐🧐"


චෝ 🌺  "මේ අපේ යූ හී ට පාට් එක දාන්න ලෑස්ති වෙන්න එපා හරිද......... "

ජේ කේ 💜 " ඇයි ඔයා මොනා කරන්නද...... 😂"

ඒ චා 🌹" කරන දේද..... 😏 "

හොබී ❤️  " ඔව් ඔව් කරන දේ තමයි අපිත් මේ බලන් ඉන්නේ 😂😂"

ටේ 💚 " එ බං ඔන්න අපි බය උනා මට බිත්තර කට්ටක්  ගෙනැත්  දීපම් හැන්ගෙන්න....... 🥚 "

(කටු තිබ්බේ නැ ළමයි ඒක නිසා මන් බිත්තරයක් ම දුන්නා 🤭😂)

ඒ රා 🌼  " මේ තමුසෙට මන් අද........................... 👉🏻"

කොහෙද වලිය පටන් ගන්න හදන කොටම බෙල් එක 🛎️⏰ ගැහුවා කියන්න කෝ 😫 අපරාදේ වලිය 🤧

ඔක්කොම අය ඒත් එක්කම ඔක්කොම වලි නවත්තලා ක්ලාස් එකට ගියා එදා දවසෙ ඉතුරු කාළය සම්පූර්ණයෙන්ම ඉගෙනීමේ වැඩ වලට ගතකරන්න උනා..... 📚🖊️ ඉන් පාසු පාසල් අවසාන බේල් එක ගහපු නිසා ඔක්කොම අය ගෙවල් වල යන්න පිටත් උනා................. කෙල්ලො ටික ඔක්කොම ගියේ එය  කුමරියගේ නැන්දාගේ ගෙදර......... 😁 කොල්ලො ටික කොහොමත් එක ගෙදර නේ එයාලත් ගෙදර ගිහින් හිතේ තිබ්බ තරහ වල් ඔක්කොම සවන්ට් ලාට පිට කරලා දැම්මා එ අසරණ මිනිස්සු බැනුම් අහපු එකමයි කරේ 🤷🏻‍♀️ 

ඔක්කොම කොල්ලො ටික වොෂ් දාගෙන පල්ලෙහාට අවිත් හිටියා..........

ජේ කේ 💜  " ඕයි කෙල්ලො ටික ලේසියෙන් අතාරින්න හොඳ නැ 😠 මොකක් හරි කරන්න ඕන හෙට........"

යොන්ගි 🖤 " ඔව් ඔව් අද අර කෙල්ල මට කියවපු හැටි........... මන් එයාගෙ නින්දට බාධා කරාලු ඒක මහ යකාගෙ නින්දක්නෙ මොකද school එන්නේ නිදා ගන්නද 😒😒"

ටේ 💚  "නින්ද ගැන නම් උඹ කතා නොකරට කමක් නැ.................... 😂 "

ජිමින් 🧡 " මේ යොන්ගී තරහ ගන්න එපා මේ කියන දේට මොකක් නැත්තත් එ කෙල්ල උබට නියමෙට ගැලපෙනෝ බං දෙන්නත් එක්ක එකට නිදා ගන්න පුලුවන් නේ 😂😂😂😂😂😂😂  "

යොන්ගී 🖤 " මොකද උබට මාගෙ අතේ රහ බලන්න ඕනද...... අාාා 🤛🏻🤜🏻 "

ජින් 🤍" නවත්තපල්ලා ඕයි රණ්ඩුව හෙට අර කෙල්ලෝ ටිකට කරන දෙයක් කල්පනා කරපම් "

ජුන් 💙 " මට හොඳ අදහසක් ආවා අපි ඒක කරමු උදේ පාන්දර නාවල ගමුකෝ........ 😏 "

හොබී ❤️ " මොකද්ද මොකද්ද....... "

ජුන් 💙 " මෙන්න මේකයි........ කුටු කුටු කුටු කුටු කුටු ..........  😏 මාගෙ අදහස හොඳයි නේ 😏 "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


අනිත් හය දෙනාම එක සැරේ වාව් නියම අයිඩියා එක කියලා ගෙදර දෙවනත් වෙන්න කෑ ගහන්න ගත්තා 😅

යූ හී 🌷" චෝ හී කෝ උඹ............ "

👸🏻  "ඕඕ මොකෝ........ "

අාාා මේ ඉන්නේ උබලා දෙන්න 😊........ අනිත් පස් දෙනාත් චෝ හී ගෙ කාමරේට ආව

හයෝන් 🌸  " මේ බං හෙට අපිට මොනවගේ රැග් එකක් හම්බයිද දන්නේ නැ......... හරිද "

ඒ චා 🌹  "ඔව් හරිද මොකද අපි අද අරුන් ටිකත් එක්ක ප්‍රශ්න දා ගත්තනෙ.... "

👸🏻   " හරි හරි අපි හෙට වෙන ඕන දේකට මූන දෙමුකෝ...... දැන් ගිහින් නිදා ගනිල්ලා මට නිදි මතයි හොඳටම... 😴 "

ට්‍රින් ට්‍රින් 📱📱📱

ඒ රා 🌼" ඔන්න උබට call එකක්......... "

👸🏻 " ඕප්ස් අප්පා....... Call කරන්නේ.... "

" හරි එහෙනම් උඹ අප්පා එක්ක කතා කරලා නිදා ගනින් Good night" කියලා අනිත් හය දෙනා කාමර වලට ගියා 👣

👸🏻 " hello අප්පා.... 📱"

🤴🏻 "  කුමරිය කොහොමද අද school එක  📱"

👸🏻 " හොඳයි අප්පා...... ප්‍රශ්නයක් නැ... 📱"

🤴🏻  " හරි කුමරිය තා ටික දවසක් නන්දා ලහා ඉඳලා නැවත මාළිගාවට එන්න...........  📱"

👸🏻 " හරි අප්පා.... 📱"

🤴🏻 " Good night කුමරිය... 📱"

👸🏻 " Good night අප්පා.... 📱"

Call එක ඉවර උනත් එක්කම කුමාරයට නින්ද ගියා............











ඔක්කොම අය උදේ ඇහැරිලා school යන්න ලෑස්ති උනා කොල්ලො ටිකනම් ඉදියෙ ගොඩක් සතුටින් මොකද ඉතින් අද කෙල්ලො ටිකට හොඳ පාඩමක් උගන්නන්න පුළුවන් කියලා..... කෙල්ලො ටික නම් ඉදියෙ අද මොනවගේ දෙකට මූණ දෙන්න වෙයිද කියලා හිත හිත.....

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

බලමුකො කොල්ලො ටික මොකද්ද මේ කරන්න යන්නේ කියලා කෙල්ලන්ට එකෙන් බේරෙන්න පුලුවන් වෙයිද කියලා බලමුකො............. 😌

✍️ KishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now