Ep 18

169 42 0
                                    

👸🏻 pov

මන් අර අයිස් ක්‍රීම් එක කාලා ඉවර වෙලා බලන කොට අර ගොල්ලො ඔක්කොම එලියෙ මොකද්දෝ ලොකු කතාවක් මට එතන මැද්දට යන්න හිතුනෙ නැ මන් ඒක නිසා මගේ රූම් එක පැත්තට යන්න ගියා මන් පඩිපෙල නැගගෙන කොරිඩෝවට ආවා මගේ රූම් එකෙ තිබ්බෙ කොරිඩෝ එකේ වම් පැත්තෙ පඩි පෙල නැගපු ගමන් තියෙන්නෙ .....මන් මගේ රූම් එකේ දොර අරින්න හදන කොටම මට නිකමට බැලුනෙ කොරිඩෝ එකේ දකුනු පැත්තට වෙන්න තිබ්බ රූම් එකට මට ඒක දැක්කහම නිකම් ලොකු හුරු පුරුදු ගතියක් දැනුනා ඒක නිසා මට ඒ රූම් එකට යන්නම ඕන උනා මන්  මගෙ රූම් එකට යන්නෙ නැතුව ඒ රූම් එක පැත්තට ගියා මන් ඒ රූම් එක ඉස්සරහා නැවතුනා  .....

මම හෙමිහිට දොර අරින්න අත දිගෑරියා මන් අතින් දොර තල්ලු කරාම ඒ දොර නිකම්ම ඇරුනා අනේ මන්දා මෙහෙම දොරවල් ඇරෙන්න පුලුවන්ද මේවා ලොක් කරලා නැද්ද 🙄 මට දාහක් ප්‍රශ්න ආවත් ඔක්කොම ටික හිර කරගෙන රූම් එකේ ඇතුලට ගියා හරිම පුදුමයි ඒ රූම් එක මන් හිතුවට වඩා මාර ලොකුයි 😲😳 අනික මුලු රූම් එකම සුදු පාට රෙදි වලින් වහලා මන් වටේ ඇවිද ඇවිද හැම තැනම බැලුවා අනේ මන්දා මේ රූම් එකට මන් ඕන තරම් ඇවිත් තියෙනෝ වගේ මට දැනුනේ 😢😢 මට පිස්සුද මන්දා....... මන් එහෙන්ම මගේ රූම් එකට යන්න හැරුනා මේකෙ ඉදලා වැඩක් නැ කියලා හිතුන නිසා ඒත් එක සැරේ මගේ අත එතන තිබ්බ කබඩ් එකක් වගේ එකක වැදුනා .....අම්බෝ අතට දෙවි පිහිටයි 🤧 මන් අත දිහා බැලුවා වැඩිය ආබාදයක් නැ හොද වෙලාවට 🤧 මන් එහෙන්ම ඒ කබඩ් එක ඇරලා බැලුවා මට නිකමට ආසාවක් ආවා හී 🌝 කබඩ් එක ඇතුලෙ මොකද්ද ලොකු පෙට්ටියක් තිබ්බා ඒත් යතුරක් තිබ්බෙ නැ 🤧 මන් ඉතින් ඒකත් අරන් ආයෙ මගෙ රූම් එකට  යන්න හැරුනා මන් හැරෙන කොට මගෙ පිටි පස්සෙ ඉදියෙ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

කවුරු වෙන්න ඇතිද 😋

දන්නෙ නැ බලමු කෝ

වෝට් කරලා කමෙන්ට් කරලා යන්න

✍️ kishRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now