Ep 22

167 40 2
                                    

චෝ 🌺 " ජුන් ඇයි හදිස්සියෙම එන්න කිවුව්වෙ මොකක් හරි ප්‍රශ්නයක්ද....."

යූ හී 🌷 " මේ චෝ උබ කුකී එක්ක යාලු උනේ කෝමද...."

චෝ 🌺 " 😳 යූ හී......"

කුකී  💜  " චෝ බබා යූ හි ඒක දැකලා 🤧 "

චෝ 🌺 " 🙈🙈🙈 ඕ ....."

ඒ රා 🌼 " යා උබලා ඔක්කොම යාලුවෙලා අපිට කිවුවෙවත් නැ 😒 "

යූ හී 🌷 " ඇයි උබ ටේ එක්ක යාලු උන එකත් අපිට කිවුවෙ නැ නේ 😏 "

ඒරා 🌼 " 😲😲😲 "

හොබී ❤️ " හරි හරි ඕක පස්සෙ කතා කරමු කෝමත් දැන් යාලු වෙලා නේ මෙතන තාම යාලු වෙලා නැත්තෙ මායි ජුනයි ජිනුයි විතරයි 😑 "

ඒ චා 🌹 " ඔයි තුන් දෙනා විතරයි කියන්නෙ කොහොමද ආ.....   මන් ,චෝහී, හයෝන් අපි තුන් දෙනත් නැ 😑 "

ජින් 💗 " ඔව් ඔව්...."

ජුන් 💙 " හරි හරි ඕක නවත්තපම් කෝ මන් මේ වැදගත් දෙයක් කියන්න ආවෙ......"

හයෝන් 🌸 " මොකද්ද ජුන් ........"

ජුන් 💙 " මේකයි ඔයාලට මතකයි නේ රැජිනගෙ රූම් ඒක....."

යූ හී 🌷 " ඔව් ඒක රජතුමා වහලා දාන්න කිවුවනේ...."

ජුන් 💙 " ඔව් ඒක වහලා දාන්න කිවුවා ඒත් ඒක කවුරු හරි ඇරලා....."

චෝ 🌺 " මොකක්........"

ජුන් 💙 " ඔව් චෝ....ඒ වගේම චෝහි ඒකට ගිහින් "

ටේ 💚 " ඒත් ඒක වහලා නම් චෝහී ද ඇරලා තියෙන්නෙ....."

ජුන් 💙 " නැ ටේ චෝහී දන්නෙ නැ ඒ රූම් එක කාගෙද කියලවත් ..."

ජින් 💗 " ජුන් එහෙනම් මේක අරින්න ඇත්තෙ කවුද..."

ඒ චා 🌹 " එකම එක්කෙනයි ඒක අරින්න ඉන්නෙ 😑 "

ජුන් 💙 " ඒ චා ඔයා කියන්නෙ එයා ආයෙ මේ මාලිගාවට ඇවිත් කියන එකද....."

ඒරා 🌼 " ඔව් එයා විතරයි .....මොකද ඒ රූම් එකේ තමයි අනිවාරෙන් රහස්  උද්‍යානයට යන්න  තියෙන යතුර තියෙන්නෙ....."

ජුන් 💙 " ඒ කියන්නෙ චෝ හී ගෙ ජීවිතේ අනතුරේ තියෙන්නෙ....."

යූ හී 🌷 " ඔව් අපි චෝ හී ගැන හොද අවදානෙන් ඉන්න ඕන....."

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now