EP 12

234 46 1
                                    

අපි පැය ගානක ගමනකින් පස්සෙ බූසාන් වලට ආවා

ජුන් 💙  " wow මාලිගාව ගොඩක් ලස්සනයි නේ 😍😍"


ජින් 💗 " ඒකනේ....... Wooooow 😍😍😍"


හයෝන් 🌸 " wooow ගොඩක් ලස්සනයි. 😍😍😍 හැමදාම ඉන්න හිතෙනවා"

ජුන් 💙 " ඔයාට ලස්සන නැද්ද අා 😏😏 කුමරිය...."


👸🏻 " මට ලස්සන උනත් නැතත් ඔයාට මොකටද 😑😑😑"


ජුන් 💙 " දන්නවද ඔයා ඔහොම කේන්ති ගන්න කොට තවත් ලස්සනයි 😏😏😏😏"

👸🏻 😤😤😤😤
" මිස් මින් කෝ ඔයා"

👩🏻‍🦱 " කියන්න කුමරිය....."

👸🏻" අප්පා කෝ...... "

👩🏻‍🦱 " කුමරිය රජතුමා අනිත් ඇමැති වරුන් හා Kim sir එක්ක සාකඡ්චාවක "


👸🏻" හරි එහෙනම් මන් දැන් කාමරේට එක්කන් යන්න අා තා දෙයක් මාගෙ කාමරේ ට කටවත් එන්න දෙන්න එපා කාටවත් අප්පා කතා කරත් කියන්න මන් විවේක ගන්නවා කියලා "

👩🏻‍🦱" හොඳමයි කුමරිය....."


යූ හී 🌷 " ආ බං එයාට මොකද්ද වෙලා තියෙන්නේ 🙄🙄🙄🙄🙄 "


ඒ චා 🌹" ඒක තමයි නැට්ට ගිනි ගත්තා වගේ ඕයි පුපුර පුපුර ගියේ 🙄🙄🙄🙄 "

ඒ රා 🌼" මට තාමත් ඒකිව තේරුම් ගන්න බෑ බං 😒😒😒 "

කෝ ඊ 🥀" ඒක උඹ තේරුම් ගන්න ඕනේ නැ ඒක ජුන් තේරුම් ගත්තහම ඇති 😏😏😏😏 නැද්ද ජුන්"

ජුන් 💙" ආ මොකක් කිවුව 🙄🙄 "

කෝ ඊ 🥀" මන් දන්නවා ජුන් ඔයා අපි එක්ක පොඩි කාලේ ඉඳලා ඉඳපු කෙනා කියලා අපි ඔයාව අදුන ගත්තෙ school ආපු පලවෙනි දවසෙමයි.... "


ජුන් 💙" මොකක් එතකොට..."


යූ හී 🌷" ඔයා අහන්න හදන්නේ චෝ හී ඔයාව අදුන ගත්තෙ නැත්තේ ඇයි කියලනම් ඒකට හේතුව එදා සිදුවීමෙන් පස්සේ එයාගෙ මතකය නැති උනා එයාගෙ පරණ මතක එයාට දැන් මතක නැ අඩුම තරමේ එයාගෙ ඔම්මට වෙච්ච දේවත්..... 😔😔😔😔😔😔 "


ජින් 💗" මොකද්ද බං මේ වෙන්නෙ මට තේරෙන්න නැ 😕😕😕"

ජිමින් 💛" උබට විතරක් නෙමෙයි අපිටත් තේරෙන්න නැ "

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now