Ep 11

238 46 4
                                    

🌄...................

මන් උදෙන්ම ලෑස්ති වෙලා එලියට ආවා මොකද අද නේ අපි බුසාන් යන්නේ 🤗🤗 මන් යන කොට මාගෙ යාළුවෝ ඔක්කොම ඉදියා යාළුවෝ ටික නම් කොල්ලො ටික එක්ක සෙට් වෙලාද කොහෙද මාව ආවා කියලවත් පේන්නේ නැ මුන්ට 😒😒😒😒😒😒 පාප මිත්‍රයෝ.........

යු හී 🌷 " එ උඹ මොකද ඔතන මෙතැනට වරෙන්..............."

දැන් තමයි මාව දැකලා තියෙන්නේ 😒😒😒😒

👸🏻 " එනවා එනවා ඔහොම ඉන්නවා...... 😒"

හයෝන් 🌸 " මොකද යකූ උදේ පාන්දර මුණ අවුල් කරන්......."

👸🏻 " නැ මුකුත් නැ 😒😒😒😒😒"

🤴🏻 " දුව ඔයාලා මේ වාහනේ එන්න ඔයාලා ඔක්කොම ටික දැන් හොඳ යාළුවෝ නේ 😊😊 "

👸🏻" හරි අප්පා..."

අපි ගිහින් ෂීට් වලින් වාඩි උනා

ඒ රා 🌼 " චෝ අයින් වෙනවා මට කොන ඕන............"

චෝ 🌺" බෑ බෑ මට ඕන........ "

හයෝන් 🌸" යා ඕයි දෙන්න ගෙ ඕයි මඟුල් රණ්ඩුව නවත්ත ගන්නවා 😡😡😡 "

ජින් 💗" ඕ යොන්ගී ඵලයන් පිටි පස්සේ ෂීට් එකට මෙතැන වද නොදී.... "

යොන්ගි 🖤. " හරි හරි 😴😴😴😴"

කෝ ඊ 🥀 " තමුන් මොකද මෙතැනට ආවේ මන් මෙතැන......... "

යොන්ගි 🖤 " කට වහගෙන ඉන්නවා..... "

කෝ ඊ 🥀 " මට ඕනනම් මන් කට වහගන්නම් 😑 "

යොන්ගි 🖤 " එ කියන්නේ තමුන් දැන් කට වහන්නේ නැ.... 🤨🤨 "

කෝ ඊ🥀 " නැ තමයි ඇයි මොනවා කරන්නද 😏 😏😏 "

යොන්ගි 🖤" මොනවා කරන්නද නේද 😏😏 "

යොන්ගි එහෙම කියනවත් එක්කම කෝ ඊ ගෙ තොල් සිප ගත්තා
කේ රා ඇස් ටීක් බොල කරගෙන එක සැරේ උනේ මොකද්ද කියලා කල්පනා කරලා හරි සිහියට ආවා කෝ ඊ යොන්ගි ගෙන් කොච්චර ගැලවෙන්න උත්සහ කරත් බැරි උනා බැරිම තැන කෝ ඊ තමන්ගේ බලය පාවිච්චි කරලා ඉක්මනින් අතුරු දහන් වෙලා චෝ හී ගෙ ෂීට් එකෙන් මතු උනා


👸🏻 " මොකද මේ බලය පාවිච්චි කරේ මේ වෙලාවේ මෙතැන ඉන්නේ අපි විතරක් නෙමෙයි..... 🤨🤨"

කෝ ඊ 🥀 " sorry 🙁🙁🙁"

ජින් 💗 " අපි දන්නවා ඔයාලා මායා කුමරියන් කියලා අපි කාටවත් කියන්නෙ නැ 🤗🤗🤗"

හයෝන් 🌸 " කොහොමද ඔයා ඒක දන්නේ 🙄🙄"

ජින් 💗 " ජුන් කියුවේ එයටත් බලයක් තියෙනවා ☺️☺️ "


යූ හී 🌷" ආආආආආආආආ 😳😳😳😳😳 "

ජුන් 💙" ඔව් ඔව් 🤩 🤩 "

ජුන් තමන් ගැන හැම දේම කෙල්ලො ටිකට කිවුවා ජුන් කියන්නේ චෝ හී ගෙ ඔම්මා ගෙ හොඳම යාළුවා ගෙ පුතා ඒක නිසා ජුන්ටත් බල තියෙනවා

මේ ඔක්කොම අහන් ඉදිය යොන්ගි එක සැරේ මහ හයියෙන් කෑ ගැහුවා

යොන්ගි 🖤" යා kiss දෙන කොට බලය පාවිච්චි කරන්න ඔට්ටු නැ ඒක මහ අසාධාරණයි "

යොන්ගි කියපු දේ අහලා ඔක්කොම එක සැරේ පුදුම උනා කෝ ඊ හොඳටම රතු වෙලා

කෝ ඊ 🥀 " යා පූෂා තමුන් අද ඉවරයි 😖😣"

කේ ඊ මහා හයියෙන් කෑ ගහලා බලය පාවිච්චි කරලා යොන්ගි ඉන්න තැනට ගිහින් යොන්ගි ගෙ කොන්ඩෙ අඳින්න ගත්තා අනිත් අය මේ විකාර බලලා අනිත් පැත්ත හැරුණා මොකද එ දෙන්න ඉදියෙ පිටිපස්සේ ෂීට් එකේනෙ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ඔන්න කතාව දුන්නා පරක්කු නැ නේ 😁

මේ EP එච්චර හරි නැතුව ඇති 🙂 මට lv සීන් ලියන්න තේරෙන්නෙ නැ අනේ 🙂 මගෙ බෙස්ටියා උදවු කරන්නම් කිවුවා ඒත් ඒ වෙලාවෙ ඒ යෝදයා ඉදියෙ නැ නේ 🙂 ඒක නිසා ඔන්න ඔහේ දන්න හැටියට ලිවුවා 🙂 🙂🙂 මොනා කරන්නද 😁😁
ඔයාලගෙ මේ ඕතර් හලි අහින්සකයි නේ 😁😁😁😁 ඒක නිසා ඔයි කෑලි දන්නෙ නැ 😁😁😁😁😁😁😁😁😁

✍ kishRD

💕 āļ¸āˇāļēāˇāļšāˇāļģ āļ†āļ¯āļģāļē 💕 Completed Opowieści tętniące Åŧyciem. Odkryj je teraz