EP 8

245 54 4
                                    

👸🏻  " ඕයි උබලා කොයි වෙලේද මාගෙ කාමරේට ආවේ..........."

යූ හී 🌷 " දැන් බං ආවේ......"

චෝ 🌼 " යං යං පල්ලෙහාට බඩගිනි මට......."

ඒ චා 🌹 " ඔව් බං මටත් බඩගිනි......."

👸🏻 " යං යං..."

අපි පල්ලෙහාට යන කොට අප්පායි අපේ නැන්දායි මාමලා ඔප්පා ඔක්කොම කෑම මෙසේ වාඩි වෙලා ඉදියෙ.........


🤴🏻 " කුමරිය එන්න මට ඔයට කියන්න දෙයක් තියෙනවා ඇවිත් වාඩි වෙන්න... අා ඕයි ටික දෙනත් එන්න ඔයාලටත් කියන දෙයක් තියෙනවා.....

අපි ඔක්කොම ගිහින් කෑම මෙසෙන්  වාඩි උනා


🤴🏻" ලමයි අද ඔයාලා ටික හොඳට ඉන්න ඕන තේරුණාද අද කිසිම දග වැඩක් බෑ....... ☝🏻 තා අපි හෙට හවස් වෙන්න යනවා ගමනක් හුඟ කාලෙකින් කොහෙවත් ගියේ නැති නිසා බුසාන් යනවා එහෙ ගිහින් ඕන තරම් විනෝද වෙන්න පුළුවන් එක නිසා අද රෑට හොඳ ලමයි වගේ ඉන්න ඕන  තේරුනාද "

අම්මෝ ඉතින් අපේ අප්පා අපි ගැන හොඳට දන්න නිසා තමයි හොඳට ඉන්න කියලා කිව්වේ 😁😁   ප්‍රශ්නෙ කියන්න අපිට එහෙම ඉන්න පුළුවන් වෙයිද කියන එක තමයි

චෝ 🌺 " මේ බීම එක කූල් නැ නේ.... 😑😕"

ඒ රා  🌼 " ඉතින් ඕක කූල් කර ගනින් කෝ උබට පුළුවන් නේ බලය පාවිච්චි කරපන්...... 😏😏"

චෝ 🌺 " ඕ මට අමතක උනා මට බලයක් තියෙයි කියලා 😋😁"

හයෝන් 🌸 " උබලා සාමාන්‍ය school යන්න පටන් ගත්තහම අපි කව්ද කියලත් අමතක උනාද 😅😂😅😂😅😂😅 "

( ඔව් මෙයාල සාමාන්‍ය අය නෙමෙයි මෙයාල බලවත් මායා පවුල් වලින් පැවැත එන අය මෙයාලට එයාලටම කියලා විශේෂ බල තියෙනවා එ වගේම කුමරිය තමයි මායා ලෝකෙත් සිහසුන හිමි කුමරිය.)

චෝ ට පුළුවන් ජලය පාලනය කරන්න ඒක නිසා කෙල්ල වැඩි පුරම කරන්නේ බොන බීම කූල් කරන එකයි හොට් කරන එකයි තමයි 😂

👩🏻‍🦱  " කුමරියනි දැන් යමු ලෑස්ති වෙන්න ඕන.... අනිත් අයගෙත් ඇදුම් කාමර වල තිබ්බ ඒවා බලාගන්න උදව් කරන්න සවන්ලා යොදවලා තියෙන්නේ දැන් කරුණාකර ගිහින් ලෑස්ති වෙනු මැනවි 🙇🏻‍♀️ "

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now