Ep 20

174 42 5
                                    

👸🏻 " ඔව් ඇයි දැන් මට මගේ මාලිගාවෙ මට ඕන රූම් එකට යන්න බැරිද  😑 "

ජුන් 💙 " ආ නැ නැ ඒත් ඒක ලොක් කරලා නෙමෙයිද තිබ්බෙ 🤔😕 "

👸🏻 " නැ ඒක නිකන්ම ඇරුනා 😕 ඇයි ඔයා එහෙම ඇහුවෙ ....."

ජුන් 💙 " චෝ හී මට කියන්නෙ ඒකෙ තා කව්ද ඉදියෙ 😳😳😳 "

👸🏻 " ඇයි ජුන් එහෙම අහන්නෙ 🤔 තා කවුරුත් නම්....ආ මන් ඒ රූම් එකෙන් එන්න එනකොට මිස් මින් නම් ඒකට ආව...."

ජුන් 💙 " මොකක් 😳😳😳 චෝ හී ඉක්මනට එන්න අපි රූම් එකට යන්....."

👸🏻 " ජුන් ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද 🙄 "

ජුන් 💙 " එන්න කෝ මන් කියන්නම්...."

ජුන් එක සැරේ මාවත් ඇදන් මගෙ රූම් එකට ගියා ගිහින් මට ඇදෙන් වාඩි වෙන්න කියලා එයා මගේ එහා පැත්තෙන් වාඩි උනේ හරියට ලොකු කතාවක් කියන්න වගේ 😕 අනේ මන්දා......

👸🏻 " දැන් මොකද්ද ජුන් කියන්න තියෙන්නෙ....."

ජුන් 💙 " චෝ හී ඔයා දන්නෙ නැතුව ඇති ඒත් ඔයාගෙ ජීවිතේ ඔයා නොදන්න ගොඩක් දේවල් මන් දන්නෝ  "

👸🏻 " ඈ මොනාද ජුන් මේ ඔයා කියන්නෙ 🙄 "

ජුන් 💙 " චෝ හී මගෙන් ප්‍රශ්න අහන්න එපා ඔයාට ඉස්සරට මේ හැමදේම මතක් වෙයි එතකම් ඉවසන්න කෝ ඒත් දැන් මන් කියන දේ හොදට අහ ගන්න හරිද....."

👸🏻 " ජුන් මට මුකුත් තේරෙන්නෙ නැ 😕😕 "

ජුන් 💙 " හරි ඒකට කමක් නැ ඒත් මේ ටික අහන්න කෝ....." 

👸🏻 " හරි කියන්න කෝ....."

ජුන් 💙 " චෝ හී මේකයි ඒ රූම් එක ඔයාගෙ ඔම්මගෙ 😔 ඔයාගෙ අප්පා නැත්නම් රජතුමා මායාලෝකෙ වැඩ වලට ගියාම ඔයාගෙ අම්මා නැත්නම් රැජිනිය වැඩිපුරම ඉදියෙ ඔය රූම් එකේ එයා ගොඩක් ආසායි ඔය රූම් එකේ ඉන්න ඔයා පොඩි කාලෙ ඔයාගෙ ඔම්මා එක්ක ඔය රූම් එකේ ඕන තරම් සෙල්ලන් කරලා ඇති ඔයා විතරක් නෙමෙයි .....නැ ඒක වැඩක් නැ 😔 ඒත් ඔයාගෙ ඔම්මා නැති උනාම රජතුමා අන කරා ඔය රූම් එක වහලා දන්න කියලා එදා ඉදලා ඔය රූම් එකට කවුරුත් ගියේ නැ අඩුම රජතුමාවත් 😔 "

👸🏻 " ජුන් මේ 😳😳😳😳 "

ජුන් 💙 " ඔව් චෝ හී ඒත් දැන් ඒක ආයෙ ඇරලා මට හිතා ගන්න බෑ 😕 "

👸🏻 " මට මුකුත් තේරෙන්නෙ නැ ජුන් මට ටිකක් තනියෙම ඉන්න ඕන ඔයා පොඩ්ඩක් එලියට යනවද 😔 "

ජුන් 💙 " හරි චෝ හී මන් එලියට යන්නම් ඔයා පරිස්සමින් ඉන්න හරිද . තා දෙයක් ඕනවට වැඩිය පවුලෙන් පිට මිනිස්සු විශ්වාස කරන්න එපා චෝ හී 😔 මොකද ගොඩක් මිනිස්සු ආදරේ කරන්නෙ සල්ලි වලටයි බලයටයි විතරයි  ......"

👸🏻 " 😔 හ්ම්ම් හරි ජුන් ඒත් මට මේ මුකුත් තේරෙන්නෙ නැ......."

ජුන් 💙 " හරි ඒකට කමක් නැ දැන් ඒක ගැන හිතන්නෙ නැතුව ඔය අතේ තියන් ඉන්න පෙට්ටිය ඇරලා බලන්න මන් යනෝ බායි
     🥰 " ..

ජුන් ඒ මොනාද කිවුවෙ 😔😕 මගෙ ඔම්මා....අනී ඔයා ඇයි මාව දාලා ගියේ 😔 මට ඔයා නැතුව හුගක් පාලුයි 😔 ඔම්මා.....කොහොමද ඔම්මා ඔයා මාව දාලා ගියේ  .............. 

ජුන් 💙 pov

මිස් මින්  ....කොහොමද ඒ දොර ඇරුනෙ යතුර නැතුව.....😕 මේකනම් හොයන්නම ඕන මේක චෝ හී ගෙ ජීවිතේට අනතුරක්....ආයෙත් ඒ 😳😳😳😳😳😳
ඒක වෙන්නෙ කොහොමද 😳😳😳😳😳 වැරදිලාවත් ඒකනම් 😳😳😳 මේක අර ගොල්ලොන්ට කියන්න ඕන...........

මන් යූ හි ලා හොයා ගෙන ගියා......

අනේ අම්මපා මුන් 😳😳  මෙහෙමත් සෙට් වෙනවද කපල්.......මට තමයි හරියන්නෙ නැත්තෙ 😑

මන් ගියේ යූ හී ගෙ රූම් එකට බාගෙට දොර ඇරලා වගේ තිබ්බා නිසා මන් කෙලින්ම රූම් එකට ගියා ඒත් ගියේ නැත්නම් හොදයි කියලා මට හිතුනා 😂

මන් යන කොට ජිමිනා යූ හිව කිස් කරනෝ 🤭 මන් ආවා කියලවත් මුන් දෙන්නා දන්නෙ නැ 😂 හනේ ඉතින් ....

ටේ 💚 " යා ජුනා මොකෝ මේ යූ හී ගෙ රූම් එකට එබි  😳😳😳😳😳😳 හෑ......"

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හායි 😁

වෝට් කරන්න කමෙන්ට් කරන්න ......

😁

කතාව ඉවර වෙන්න ලගයි ලමයි 😁

බයි

සරන්හේ ❤️

✍️ KishRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now