EP 13

200 43 2
                                    

මන් දැක්කෙ ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලා ඉන්න යුන්ගී කෝඊ 🤣

( ඔයාලා හිතුවෙ මන් මොනා දැක්කා කියලද 🌝 )

අම්මෝ මුන්ට වෙන තැනක් තිබිලම නැද්ද අනේ අම්මපා එතන ඉන්න බොඩිගාඩ් ලා කට ඇරන් බලන් ඉන්නෝ  පව් අප්පා 🤣💔 අනේ අම්මපා මුන්ට ලවු කරන්න ගියාම ඉන්න තැනත් මතක නැ 🤣💔


යා යා මේ ගෑනි මට නිකමට වත් කිවුවෙ නැ නේ යුන්ගි එක්ක යාලු වුන කතාවක් 😑 හොර ගෑනි ඉදපම් කෝ අල්ල ගන්න 😑

මට නියම අදහසක් ආවා ඉක්මනට මගේ පෝන් එක අරන් මන් මේ ඔක්කොම වීඩියෝ කරා ඉදපම් කෝ උබට දෙන්න හොද වැඩක් 

මන්  ඉතින් අනිත් මෝඩියෝ ටික හොයාගෙන ගියා  මොකද හොරා ඕවා බලනවා කියලා ඔක්කොම බලන එක හරි නැ නේ 😌✋ 


➖➖➖➖➖➖➖➖➖

👿  " ඒ කියන්නෙ එයා ඇවිත් 🤣🤣🤣🤣🤣 "

👤 " ඔව් මැතිනියනි 🙇 "

☠ "  බබා එහෙනම් අපිට අපේ වැඩේ ඉක්මනට කර ගන්න පුනුවන් නේද 🤣🤣🤣 "

👿 " ඔව් බබා 🤣🤣🤣 මට ඉක්මනට මගේ බලේ වැඩි කර ගන්න පුලුවන් 🤣🤣🤣 "

☠ "  🤣🤣🤣🤣 අපිට ඉක්මනට මේ ජරා ගොඩෙන් එලියට එන්න පුලුවන් 🤣🤣🤣 "


➖➖➖➖➖➖➖➖➖➖

ජේකේ 💜 " යා බලනෝකෝ මේක කූල් නැ නේ 🤧🤧 ඊයා ....... "

ටේ 💚 " එනෙනම් වෙන එකක්  ගෙන්න ගනින් කෝ කෑ ගහන්නෙ නැතුව 😒 "



ජේකේ 💜 "  යා චෝ කොහොමද ඕක කූල් නැතුව බොන්නෙ අනේ මටත් අප්පිරියයි 🤢🤢 "


චෝ 🌺 " තමුන්ට දැන් කවුද කිවුවෙ මගෙ බීම එක කූල් නෑ කියලා 😒😒 "

ජේකේ 💜 " ඇයි යෝදියේ අපි දෙන්නා ගෙන්න ගත්තෙ එකම ජාතියෙ බීම එකම වෙලාවෙ 😌😌 අන්න එහෙම තමා දැන ගත්තෙ 😌 "

චෝ 🌺 " ඇත්තද ඒත් මගේ එක කූල් 😌😌😌 "

ජේකේ 💜 " යා චෝ බොරැ කියන්න එපා 😒😒 "


චෝ 🌺 " මගේ එක විතරක් නෙමෙයි ඔයාගෙ බීම එකත් කූල් ඔනනාම් බලන්න 😌 "

චෝ ඒ වෙලාවෙ එයාගෙ බලේ පවිච්චි කරලා බිම එක කූල් කරා 🧊🧊

ජේකේ චෝ කිවුව නිසා අයිත් බීම එක අරන් බිවුවා

ජේකේ💜 " දැන් කූල් නේ කොහොමද එහෙම වෙන්නෙ 😳😳 "

ජින් 💗 " බොහෙ කටේ දෝසයක් වෙන්න ඇති යකූ 😒 "

මේ අතරේ කෙල්ලෝ ටිකට හොදටම හිනා මොකද කෙල්ලො ටික දන්නෝ නෙ අපේ චෝ කරපු වැඩේ 😁

ජේකේ 💜 " මොකද  දැන් ඔයාලා හිනා වෙන්නෙ මෙතන හිනා වෙන්න දෙයක් උනාද 😒😒 "


යූහී 🌷 " 🤣🤣🤣 හිනා යන දෙයක් නම් උනා තමයි කොල්ලෝ "

ජුන් 💙 " අයියෝ ජේකේ උබට අමතක උනාද මෙයාලා සාමන්‍ය අය නෙමෙයි කියලා 🤣🤣🤣 චෝ එයාගෙ බලේ පච්චි කරලා තමයි බීම එක කූල් කරේ 🤣🤣🤣🤣🤣 "

චෝ 🌺 "  යා මෝඩ කොල්ලා මොලේ නැද්ද 🤣🤣🤣 "

( පව් සාම්ත අපේ හාවා 😂)

ජේකේ 💜 " යා චෝ මන් ඔයාව අල්ල ගන්නම් කෝ මේ කරපු වැඩේට එතකොට බලාගන්නෝ මන් මෝඩද කියලා 😏😏😏




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හලෝ බබාලා ඔන්න කතාව දුන්නා 👀 මම් වෙලාවට දීලා නේ 🌝

වෝට් එකක් දාලා
මොකක් හරි කොටාගෙන යන්න හොදේ
🌝🌝🌝🌝

  ✍ kishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now