Ep 4 😏

272 55 8
                                    

චෝ 🌺  " යං යං බඩගිනි කන්න යං යං යං යං යං යං............. 🤧 "

යූ හී  🌷 "  උබට ඉතින් කොයි වෙලේද බඩගිනි නැත්තේ මන් අහන්නේ
😂😂😂 "

චෝ 🌺  "  තොපිලට මාගෙ බඩ ගැන පුදුම තරහක් නේ තියෙන්නේ  😒 "

මේ කතා ඔක්කොම කෙල්ලො සෙට් එක විතරක් නෙමෙයි කොල්ලො සෙට් එකත් අහන් හිටියා

( මහා හොර වැඩ කරන්නේ මේ කොල්ලො ටික ඕනේ නැති  ඔක්කොම අහන් ඉන්නවා 😂🔫 )

හොබී ❤️   " එ මේ බං අපි අරුන්ට හොඳ රැග් එකක් දෙමු ද   ......... 😏 "

ජින්  💗 " මොකද්ද මොකද්ද උඹ ගාව අදහසක් තියේද මොකක් හරි............. "

හොබී ❤️ " ඔව් ඔව් අරුන් ටිකට අද අපි කැන්ටින් එකට යන්න නොදී තියමු............. දවසක් බඩගින්නේ ඉදියා කියලා මුකුත් වෙන්නේ නැ නේ  😉 "

ටේ 💚  " ඔව් ඔව් ඒක හොඳයි අපිව ගනන් ගන්නෙ නැතුව ඉදිය එකට එහෙම දෙයක් තමයි කරන්න ඕන........ 😌 "

කොල්ලො ටික කෙල්ලො ඉන්න තැනට ගියා

ජුන් 💙   " ඒයි ඒයි කොහෙද ඕයි තමුසෙලා යන්න හදන්නේ අාාා 🤨 "

ඒ රා 🌼  " ඇයි මොකද අපි කොහේ ගියත් ඔයාලට මොකද අාාා 😒😒 "

ටේ 💚  "  බලපම් කෝ මෙකි ගෙ කටේ සද්දෙ ඕයි සද්ද අඩු කරලා කතා කරන්න හරිද දන්නෙ නැද්ද අපි කවුද කියලා.......... 😏 "

ජුන් 💙  " දන්නේ නැති පාටයි කියලා දෙන්න වෙයි වගේ........... 😏😏😏 "

👸🏻   " 😅    මේ හලෝ අපිට මොකද තමුසෙලා කවුරු උනත් අනික අපි දන්නෝ තමුසෙලා කවුද කියලා ඔයා Kim Tae hyang, Kim seok jin, Park ji min, jeon jung kook, min Yoon gi, jung ho seok එතකොට ඔයා Kim nam joon නේ 😏 "

"මෙන්න මෙහෙ එන්න අපි කන්න යං මටත් බඩගින්නක් ආවා........
මම මාගෙ යාළුවෝ ටිකත් ඇදගෙන කැන්ටින් එකට ගියා "

යොන්ගි  🖤 "කොහොමද බං එයාල අපේ නම් දන්නේ...........
😑 එතකොට එයාල ඕන කාමන් ද අපිව ගනන් අරන් නැත්තේ  "

ජුන් 💙  " මෙච්චර කාලෙකට කවුරුත් මට ඔහොම කෑ ගහලා නැ එකී හිතන් ඉන්නේ අපි කවුරු කියලත් දන්නේ නැ........ 😑 "

ජේ කේ 💜  "අපි උන් ටිකට හොඳ පාඩමක් උගන්නන්න ඕන........."

ජිමින් 🧡 "අපිත් යමු කැන්ටින් එකට ගිහිල්ලා බලමු උන් ටික මොකද කරන්නේ කියලා.........."

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now