Ep 23

169 40 0
                                    

ඒත් ඒ මාලෙ තිබ්බෙ රැජින ගාව ගොඩක් ආරක්ශිතව .....මොකද ඒක වැරදි කෙනෙක්ගෙ අතට ගියොත් ලොකු විනාශයක් වන නිසා....... ඒත් මේ මාලෙ තියෙන තැන රැජින තමන්ගෙ නංගිට කියලා තිබ්බෙ මොකද රැජින තමන්ගෙ නංගිට ගොඩක් ආදරේ කරා.......ඒත් අන්තිමේ ඒ විශ්වාසෙ නිසා රැජිනට මේ ලෝකෙන් යන්න සිද්ද උනා ලොකු යුද්දයක් අවසානෙ ඒ මාලෙ  නිසා රැජිනගෙ සම්පූර්න බලය නැති වෙනෝ ඒ වගේම ඒක වලක්වලා රැජිනව බේර ගන්න ආපු ජුන් ගෙ ඔම්මත් 😔 ඔව්න් දෙදෙනාට ඒ මාලෙ සමග සටන් කිරීමට නොහැකි වෙනෝ ඒ මොහොතෙ රජතුමාට වත් කිම් ටවත් මුකුත් කරන්න බැරි වෙනෝ මොකද තමන්ගෙ රට වැසියන් වගේම ඔවුනේ දරුවන් ආර්ක්ශා කිරීමට ඔවුන් දෙදෙනාට සිද්ද වෙනවා......කෙසේ උනත් අන්තිමේ රැජින ඒ මාලේ එයාගෙ යටතට ගන්නව.....ඒ මාලය රහස් උද්‍යානයක සැගවීමට රැජින මියදීමට කලින් ඇයට හැකි වෙනවා මොකද ඇයට මේ වෙච්ච දේ තව කාටවත් වෙනවට ඇය කැමති වෙන්නෙ නැ මේ හැමදේම ඇස් දෙකෙන් බලන් ඉන්න ඒ පොඩි කුමරිය ගොඩක් හයියෙන් හැඩීමට පටන් ගන්නෝ ඇයට හැඩීමට ඇරෙන්න තමන්ගෙ ඔම්මා වෙනුවෙන් වෙන කිරීමට කිසිම දෙයක් නැති නිසා ඒත් රැජින ඇයගෙ උපරිම බලය පාවිච්චි කරලා තමන්ගෙ දියනිය ලගට ගිහින් ඒ රහස නැත්නම් ඒ මාලය තිබෙන තැන ගැන පවසනෝ ඒ රැජිනගේ අවසාන වචන ටික   .......

කුමරිය මේ උන දේවල් දරා ගන්න බැරි වෙලා සිහිය නැති වෙනවා ඇයට නැවත සිහිය ලැබුනත් ඒ මතකයන් හැමදෙයක්ම නැති වෙනවා....

රැජිනගෙ නංගිට අවශ්‍ය විදියට මුලු රාජකිය පව්ලම  විනාස කරන්න බැරි වෙනෝ.....ඇය ඇයගේ සහයකයා සමග ඉක්මනට එතනින් පැන යනවා........

ඒත් නැවතත් ඒ මාලය නිසා කාට හරි ජීවිතය පූජ කරන්න වේවිද නැත්නම් සදහටම අදුර නැසී යාවිද

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Ji yeon  😈  " හා හා  අර මෝඩ කෙල්ල මට ඕන විදියට හැම දේම කරන්න යන්නෙ......"

Jung Ho ☠️ " මන් දැන
ගත්තා බේබී ඔයා දක්ශයි කියලා....."

Ji yeon 😈 " හා හා අර මෝඩ කෙල්ල අනිවාරෙන් හෙට රහස් උද්‍යානය යාවි ගිහින් ඒ මාලෙ ගනීවි මට තියෙන්නෙ ඒ වෙලාවට ඒ මාලෙ ක්‍රියාත්මක වන මැනික ඒකි ගාවට දාන්න විතරයි 😂😂😂😂 "

Jung Ho ☠️ " 😂😂😂 ඔව් එතකොට අර රජා ආයෙ මෙහෙට එන කොට එයාගෙ ඔක්කොම දේවල් අපේ වෙලා ඉවරයි ......"

Ji yeon 😈 "ඔව් 😂 හෙට තමයි මේකෙ අවසානෙ වෙන්නෙ .....හෙට තමයි අපිට අපේ හැම්දේම ලැබෙන්නෙ......"

jung ho ☠️ " හෙටින් පස්සෙ අපිව නවත්තන්නෙ මේ ලෝකු කවුරුත් නැ 😂😂😂 " 

➖➖➖➖➖➖➖➖➖➖➖

👸🏻 pov

මන් මූනත් සෝදන් පල්ලෙහාට ගියේ මගෙ යාලුවො ටික බලන්න......ඔව් ඒ වගේම මගේ ජුන් බලන්න......

හයෝන් 🌸 " ආ කෙල්ලේ යාන්තන් රූම් එකෙන් එලියට ඇවිත්......"

👸🏻 " 😁😁😁 හී ....ඉතින් මොකෝ මෙතන වෙන්නෙ....."

ජින් 💗 " අපිද අපි මෙතන ලව් කපල් ගනන් කරනෝ 😂😂😂 "

👸🏻 " හෑ මොකද්ද ඒ කතාව......"

ජුන් 💙 " මෙකනේ...මේ අපේ ටික දෙනෙක් දැන් කපල් වෙලානේ....."

👸🏻 " ආ මන් දැනන් ඉදියෙ කෝඊ යුන්ගියි විතරයි නේ....."

ඒචා 🌹 " අපෝ නැ බන් තා කපල් තුනක් තියෙනෝ....."

👸🏻 " හෑ ඒ කවුද....."

හොබී ❤️ " යූහී ජිමිනා... , චෝ කුකී...., ඒරා ටේ....."

👸🏻 " හෑ 😲😲😲😲 අනේ දෙවියනේ මේ දවස් ටිකට මුන් ටික දියුනු වෙච්ච තරමක් ......"

යූ හී 🌷 " හී හී හී 😁😁😁 "

ජිමිනා 🧡 " හැමදාම එකම විදියට ඉන්න බෑ නේ....."

ටේ 💚 " අන්න ඒකයි...."

ඒ රා 🌼 " දැන් අපිට පාඩුවෙ ලව් කරන්න දීලා උබලත් කපල් වෙයන් කෝ 😁😁 "

චෝ🌺 කුකී 💜 " අන්න ඒකයි




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

අද මම කතාව ඉවර කරනවා ලමයි 😁😁

ඔයාලා කැමතී නේ 😁😁😁😁

✍️kishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now