EP 6

261 54 2
                                    

👸🏻 " ක්ලාස් එකට යං බං ඉක්මනට............. මට බෑ හිටන් ඉන්න..............."

හයෝන් 🌸  " ඇයි බං උඹගෙ ඔප්පා නේ අපිට මෙතැන ඉන්න කියුවේ...."


යූ හී 🌷 " ඒක තමයි......."


ඔක්කොම අය school එකට ඇවිත් චෝ හී ගෙ ඔප්පා එනකම් ගේට් එක ගාව බලන් ඉන්නවා....

👸🏻 " ගොඩක් වැදගත් දෙයක් නම් ක්ලාස් එකට ඇවිත් කියාවි නේ.......  මට බෑ හිටන් ඉන්න යං යං.........."


ඒ චා 🌹  " එහෙනම් යං.... "


ඔක්කොම එක්ක ක්ලාස් එකට යන්න ගියා.

ක්ලාස් එකේ දොර 🚪 චෝ අරින්න හදනවත් එක්කම............

මොනා වේද............


තා ලියන්න බෑ අප්පා......  ඕතරයට නිදි මතයි....... 🥱🥱🥱😴😴😴😴😴


👸🏻 " එ මෝඩ ඕතර් අද ඕක ලියනවද නැද්ද මගුල....... පුදුම නිදිමතක් නේ තියෙන්නේ......."

ඕතර් 😁 " ලියන්න බෑ වගේ........ අදට ඇති..."

👸🏻 " ඉක්මනට ලියනවා නැත්නම් 💣🔪💣🔪 මට බෑ මේ දොර ගාව හිටන් ඉන්න සේද්ද 😒"

ඕතර් 😁 " හරි හරි ලියන්නම්. "



Story

👸🏻 " චෝ දොර අරින්න එ............................. පා....................... 😳 "

කෑ ගහන කොට චෝ එක සැරේ දොර ඇරිය........ ඒත් එක්කම මන් චෝ ගෙ අතින් ඇදලා ගත්ත පාරට මාව විසික් වෙලා ගිහින් බිම වැට්ට ඒත් එක්කම මාගෙ ඔලුව එතැන තිබ්බ බිත්තියේ වැදිලා ලේ එන්න ගත්තා අනිත් යාළුවෝ කෑ ගහන්න ගත්තා....................... 🩸🩹

යූ හී 🌷 "  චෝ හී....................................................................................................................................................................................................

ඔක්කොම ටික මාගෙ ගාවට දුවගෙන එනවා විතරයි මට පෙනුනේ ඒත් එක්කම මන් සිහිනැතිවෙලා  යනවා වගේ දැනුනා............


හයෝන් 🌸   "ඒ චා ඉක්මනට මෙයාව සිට් රූම් එකට එක්කම් යමු...."


ඒ චා 🌹    " හරි යූ හී, කෝ ඊ යං අපිත් එක්ක එත කොට චෝ, ඒරා ගිහින් ඔප්පා ව ඉක්මනට එක්කම් එන්න................"


ඒරා 🌼    " හරි......."

මේ වෙච්ච ඔක්කොම දේවල් සෙට් එක්ක කට ඇරන් බලාගෙන හිටියා...............

ජුන් 💙 "  එ බං චෝ හී ට ගොඩක් අමාරුද දන්නේ නැ......... අපි කරපු දේ වැරදී නේ........ එයා තුවාල උනා...... 😟  "


ජින් 🤍 " අපි නිසානේ එයා තුවාල උනේ......... 😟😟😟😟"

යොන්ගි 🖤" අපි ගිහින් බලලා එමු නේද......... 😟"


ජේ කේ 💜 " වෙච්ච දේට සමාවත් ගමු....... 😟"

ටේ 💚" ඔව් බං..... 😟 "

හොබී ❤️    " යං යං ඉක්මනට............... "

ඒ චා 🌹" Doctor Doctor..............."

Doctor 🧑🏻‍⚕️" මේ මොනවා වෙලාද...............
Doctor ඒක අහනවත් එක්කම චෝ හී ව චෙක් කරලා ඔලුවේ තුවාලයට බෙහෙත් දැම්මා.............


යූ හී 🌷 " Do....... Ct........ Or............ එයා..... ට ප්‍රශ්.......නයක්........."

යාළුවෝ ඔක්කොම හොඳට බය වෙලා ඉදියෙ...........

Doctor 🧑🏻‍⚕️" නැ නැ බය වෙන්න එපා එයා හොඳින් සිහි නැති වෙලා තියෙන්නේ එක සැරේ ආපු ෂෝක් එකට..... තා  ටිකකින් එයාට සිහිය ඒවි අා තා දෙයක් තුවාලය හොඳ වෙනකම් ඔලුව තෙමන්න දෙන්න එපා...... "


Doctor අපිට පොඩි හිනාවක් දාලා එතනින් යන්න ගියා එවෙලේ තමයි අපිට පොඩ්ඩක් හරි හුස්ම ගන්න පුළුවන් උනේ..........

ඒරා 🌼  " ඔප්පා.............. "


🧒🏻 " ඒරා මොකෝ මේ.....  "

ඒරා 🌼  " ඔප්පා....... අපේ...... අපේ....... අපේ........... චෝ හී ගෙ ඔලුව බිම වැදිලා තුවාල උනා......... එයා දැන් සිට්....."

ඒරා කියලා ඉවර වෙන්න කලින් ඔප්පා දුවලා ඉවරයි...... එ පස්සෙන් එ දෙන්නත් දුවන්න පටන් ගත්තා කොහොම හරි තුන් දෙනා එක්ක සිට් රූම් එකට දුවලා යද්දී චෝ හී ට සිහිය ඇවිත් තිබ්බා.....

👸🏻" ඔප්පා.............

"
ඔප්පා දුවලා ගිහින් චෝ හී ව බදා ගත්තා.........

මේ අතරේ අපේ කොල්ලො සෙට් එක සිට් රූම් එකට ආවා........

ඒත් ඒක සැරේ කෙනෙක්ගෙ මුණ හොඳටම වෙනස් උනා එ චෝ හී ව බදා ගෙන ඉන්න එක දැකලා.....


















ඇති ඇති අදට ඇති එ මූණ වෙනස් උනේ කාගෙද කියලා හෙට කියන්නම්..........

✍️ KishaRD

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now