Ep 17

193 40 7
                                    

😂 මරු වැඩ වෙන්නෙ ....😂😂😂😂😂 මතක් වෙද්දිත් හිනා යනෝ අම්මෝ අම්මෝ යූ හී ඔයා නම් 😂😂😂😂
මන් ඉතින් අර පිස්සු යූ හිට වෙච්ච දේ හිත හිත මගෙ කාමරේට ඇවිදන් ගියා ඒත් යන අතරෙ එක සැරේ මන් කාමරේකට ඇදලා ගත්තා කවුරු හරි මන් හයියෙන් කෑ ගනන්න හදන කොටම ඒ කෙනා මගෙ කට වැහුවා......

ජුන් 💙 " ශූ 🤫 බබා කෑ ගහන්න එපා ....."

👸🏻 "  තමුසෙ .....😠  පිස්සුද ......."

ජුන් 💙 " ඔව් 😏 ඔයානෙ මාව පිස්සෙක් කරේ ...."

👸🏻 " 😠 යා ..........."

ජුන් 💙 " අනික රජතුමා ගිහින් එනකම් ඔයාව බලා ගන්න කිවුවෙ මට 😏 එනකම් විතරක් නෙමෙයි ජීවිත කාලෙම බලා ගන්නෝ 😌 "

👸🏻 " අප්පා...... 😑 මට තනියෙම මාව බලා ගන්න පුලුවන් ඒකට ඔයා ඕනෙ නැ කොහොමටවත් 😏 තේරුනාද ....."

ජුන් 💙 " හරි බබා අපි බලමුකෝ දැන් ගිහින් හොදට නිදා ගන්න 😚 Good night "

👸🏻 " ඔයා කිවුවත් නැතත් මන් නිදා ගන්නෝ  තමයි මෝඩයා ...😑 "

👸🏻 pov

මොන විකාරයක් ද 😑 අපේ අප්පට පිස්සුද 😑😑😑 මේ පිස්සට මාව බලා ගන්න කියලා තියෙන්නෙ .....

කොහොම කොහොම හරි අර පිස්සු ජුනා ගෙ මොලේ විකාර වෙන වැඩ වලට බැන බැන මන් රූම් එකට ආවා පොඩි වොශ් එකකුත් දාගෙන මන් එහෙන්ම නිදා ගත්තා .....😴😴😴😴😴😴

🌞........

ජුන් 💙  " ලමයි හරි අපි මුලින්ම මෙහෙම කරමු චෝ හී පොඩි කාලෙ ආසම කෑම හදලා තියමු අද........"

යූ හී 🌷 " හරි ඒක හොදයි ...."

ටේ 💚 " එයා පොඩි කාලෙ කන්න ආසම  විශේශ කෑමක්  තියෙද 🙄 ...."

හයෝන් 🌸 " 😂 අම්මෝ ඔව් ......."

ජින් 💗  " මොනවද මට පුලුවන් හදන්න....."

ජුන් 💙 " 😂  ඒක එහෙම හදන්න අමාරු කෑමක් නෙමෙයි......"

ඒ චා 🌹 " ඔව් ඔව්..."

යූ හී 🌷 " එයා පොඩි කාලෙ ආසම කෑම තමයි ස්ටෝබරි අයිස් ක්‍රීම් එක්ක චොක්ලට් අයිස් ක්‍රීම් දාලා ඊට උඩින් වැනිලත් දාලා වොන්ඩබෙරිත් දාලා .... ඒ හැම අයිස් ක්‍රීම්  උඩටම වයිට් චොක්ලට් දාගෙන කන්න 😂😂😂😂 මට නම් මතක් වෙන කොටත් පිස්සු වගේ........."

( ඕතර් ගෙත් ආසම කෑමක් ඒක 🤭 වයිට් චොක්ලට් වෙනුවට හැබැයි මිල්ක් චොක්ලට් එක දාලා 😁 )

ජින් 💗  " යකූ ඒක පුදුම අයිස් ක්‍රීම් එකක් නේ....."

ජුන් 💙 " 😂😂😂😂😂😂😂
😂😂😂😂😂 ඒක තමයි කිවුවෙ

හොබී ❤️ " දැන් අයිස් ක්‍රීම් ටික එකට දාන්න තීන්නෙ 😂🔫 "

JK  💜 " දැන් එයා එයි ඉක්මනට ඕක හදමු ...."

චෝ 🌺 " ඔව් ඔව් ඉක්මනට යන් යන් ......"

හයෝන් 🌸 " යන් යන් ......"

එයාලා කොහොම හරි කිචන් එකට ගිහින් ඔය අයිස් ක්‍රීම් එක හරි ගස්සලා  චෝ හී එන කොට කෑම මේසෙ ඉස්සරහින් තිබ්බා....

👸🏻 " මේ මොකද්ද මේ......."

යූ හී 🌷 " ආ චෝ හී..... 😁 "

👸🏻 " ඒ බන් මේ මොනවගේ අයිස් ක්‍රීම් එකක්ද බන් 🙄🙄🙄 "

කෝ ඊ  🥀 " ඉතින් කාලා බලපම් කෝ වැඩේ ඉවරයි නේ ......" 

යුන්ගි 🖤 " ඒක තමයි දැන් ඉතින් ඕක කාලා බලපම් කෝ ....."

මේ මුන්ට මොනා වෙලාද මේ කවදාවත් දැකලා නෑ නේ වගේ අයිස් ක්‍රීම් එකක් 😒 ස්ටෝබරි එක්ක චොක්ටල් වැනිලා වොන්ඩබෙරි 🙄 හෑ ......

මාත් ඉතින් ඔන්න ඔහේ මුන්ගෙ කෑ ගැහිල්ල නිසා කාලා බැලුවා......

වා මාරයි නේ 😃 මේක මාර රහයි නේ අප්පා .......හැමදාම කන්න ඕන .......සා................

ජින් 💗 " චෝ හී 🙄 ඔයාට මතකද මීට කලින් ඕවා කෑවා වගේ එකක් ......"

👸🏻 " පිස්සුද ජින් මන් මේ අදමයි කෑවෙ ඒත් මේක මාර රහයි 😋😋😋 "

ඒ චා 🌼 " 😕😕😕😕 හ්ම්ම් එහෙනම් ඕක හිමින් කාපම් ....."

ඒ රා 🌹 " අපි අර පැත්තට ගිහින් එන්නම් බන් උබ කාලා වරෙන් ......."

👸🏻 " හා උබලා කෑවද ....."

ටේ 💚 " ඔව් ඔව් අපි කෑවා....."

චෝ හි අරක කන අතරෙ අර ටික දෙනා මාලිගාවෙ වෙන මල් වත්තට ගියේ මේ ප්‍රශෙන් ගැන කතා කරන්න මොනද එයාලගෙ එකම අරමුන ඉක්මනට චෝ හීට පරන මතකෙ අරන් දෙන එක .........

ඒත් ඒක එයාලට කරන්න පුලුවන් වේද එයාලා සාර්තක වේද

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හායි හායි 😁

වෝට් කරන්න කමෙන්ට් කරන්න 😁

බායි බායි

✍️ kishRD

💕 මායාකාර ආදරය 💕 Completed Où les histoires vivent. Découvrez maintenant