Ep 21

169 42 0
                                    

කුකී 💜 " ටේ ටේ ටේ................................ ඕයි ටේ ජුන් මොකෝ මේ කටවල් ඇර...😂  ජිමිනා ඒනම් උබටත් හරි ගියේ නේ ......පාටී පාටී යේ....."

ජිමින් 🧡 " යා උබලා 😑 කෑව  ......."

යූ හී 🌷 " යා ජිමිනා......🙈🙈 "

කුකී 💜 " හරි හරි යූ හී අපි දැක්කා 😌 "

යූ හී 🌷 " ආ කුකී එහෙනම් මාත් කියන්නද අද උදේ......."

කුකී 💜 " ආ නැ නැ යූ හී මන් යනෝ බායි බායි මන් මුකුත් දැක්කෙ නැ 😁  "

ජිමින් 🧡 " මොකද්ද බබා ඒ කතාව 😲 "

යූ හී 🌷 " මේකයි ජිමිනා අද මන් දැක්කා කවුද කෙනෙක් චෝ ගෙ අතින් අල්ලන් එයාට ප්‍රෙපෝස් කරනෝ 😌😏 "

ජුන් 💙 " යකෝ කුකියෝ 😲 උබලා මෙතන මගෙ ලව් එක සෙට් කරනවා කියලා උබලා සෙට් වෙලා නේ දැන් තා කවුද මෙතන සෙට් 😲 "

ටේ 💚 " මුන් විතරයි ජුන් අපි තාම පොඩී නේ 😌 "

හොබී ❤️ " ආ පොඩී පොඩී 😂 මන් දැක්කා ඊයෙ පොඩි එකාගෙ වැඩ 😂 "

ජින් 💗 " මොකාද යකෝ මෙතන වෙන්නෙ....."

ජිමින් 🧡 " සෙට් වෙච්ච කපල් එලියට දානෝ 😂 "

ජුන් 💙 " උබ හිනා වෙන්නෙ උබත් අහු උනා....."

යුන්ගි 🖤 " යකෝ උබලා මටයි මගෙ බබාටයි එක එක ඒවා කියලා මුන් සෙට් වෙලා 😂 හනේ ඉතින් ඔහොම යන් කෝ 😂 "

ජින් 💗 " හොබී දැන් උබ කියන්න ආව එක කියපම්..."

හොබී ❤️ " මන් දැක්කා ටේ ඊයෙ ඒරා ව බදා ගෙන ඉන්නො 😏 මල් ගස් ගොඩ්ක් අස්සෙ  ..."

ටේ 💚 " ඔයාලා එක්ක බෑ අනේ නිදහසේ ලව් කරන්නවත් නැ.....🤧"

ජුන් 💙 " දැන් මට විතරද ලව් එක සෙට් කර ගන්න බැරි උන එකම එකා.....🤧"

හොබී ❤️ " නැ නැ බන් අපි දෙන්නත් ඉන්නෝ 🤧 "

ජින් 💗 " අපිත් කොහොම හරි වැඩේ ගොඩ දා ගමු...."

ජුන් 💙 " යූ හී යාලුවො ටික එක්ක පල්ලෙහාට එන්න මට ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනෝ..."

යූ හී 🌷 " හරි ජුන් ...."

➖➖➖➖➖➖➖➖➖➖➖

👸🏻 pov

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now